දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අලුත් වාහන නෑ.. පරණ V8 ප්‍රසිද්ධ වෙන්දේසියකට!
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අලුත් වාහන නෑ.. පරණ V8 ප්‍රසිද්ධ වෙන්දේසියකට!

PropellerAds

රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ඉන්ධන කාර්යක්ෂමතාව සහිත සුඛෝපබෝගී නොවන වාහනයක් ලබා දීමට තීරණය කර ඇත. නව රජයේ පාර්ලිමේන...

ජනපතිවරණයට තරගකර මා අම්මා කෙනෙකුගෙ වැදගත්කම පෙන්වාදෙනවා - අජන්තා පෙරේරා
සජිත් පිල ගවු ගාණක් පසුබසී.. සජිත් නාමික ජනාධිපති කර රනිල් විධායක අගමැති කරන්න එකග වේ !
එජාප කපටි යෝජනාවට පයින් ගහයි.. මෛත‍්‍රී-මහින්ද රන් අකුරින් ලියැවෙන තීන්දුවකට එති !
රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ඉන්ධන කාර්යක්ෂමතාව සහිත සුඛෝපබෝගී නොවන වාහනයක් ලබා දීමට තීරණය කර ඇත.

නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාටම කුමක් හෝ වාහනයක් සිය නිල රථය ලෙස ලබාදීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

මන්ත්‍රීවරුන් 159 දෙනා තේරී පත්වූ දිස්ත්‍රික්ක වලට රජයේ කටයුතු සදහා විශාල දුරක් ගෙවමින් ගමන් කිරීමට තිබෙන බැවින් මෙලෙස නිල වාහන ලබාදීමට රජය තීරණය කර ඇත.

කෙසේ ‌වෙතත් V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ ඔවුන්ට ලබා නොදෙන අතර රජයට නඩත්තු කිරීමට අපහසු රජයේ වාහන 344ක් මේ වනවිට හඳුනාගෙන ඇත.

එම වාහන අතර V8 වැනි සුඛෝපභෝගී මෝටර් රථ මාදිලි තිබෙන බැවින් ඒවා නඩත්තු කිරීමට රජයට විශාල වියදමක් දැරීමට සිදුවීම හේතුවෙන් එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සැලසුම් කර ඇත.

මන්ත්‍රීවරයකුට නිල වාහනයක් ලබාදීමේදී සළකා බලන ප්‍රධාන කරුණ වන්නේ ඉන්ධන කාර්යක්ෂමතාව බවත් ඉන්ධන කා දමන සුඛෝපභෝගී වාහන කිසිම මන්ත්‍රීවරයෙක්ට ලබා නොදීමට තීරණය කර ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අලුත් වාහන නෑ.. පරණ V8 ප්‍රසිද්ධ වෙන්දේසියකට!
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අලුත් වාහන නෑ.. පරණ V8 ප්‍රසිද්ධ වෙන්දේසියකට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaM3XA7kElF6e8G9Jxa5izPAbGgjg6OS_DwzNf0mo_GdFRrAlRQPvtu97N6OsAoI7Xjwm8qtf_kXPPXv_TZlpj7Nij22uP8MjsVXllM7tFiSp8LFhUAV8xgD1epqbZUscGQ2nuRypA0xbwAF71Z-uMGw8pWHA3RP7ZCN7LIragaUEpF5j59RfzkFHvnomm/s320/v8.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaM3XA7kElF6e8G9Jxa5izPAbGgjg6OS_DwzNf0mo_GdFRrAlRQPvtu97N6OsAoI7Xjwm8qtf_kXPPXv_TZlpj7Nij22uP8MjsVXllM7tFiSp8LFhUAV8xgD1epqbZUscGQ2nuRypA0xbwAF71Z-uMGw8pWHA3RP7ZCN7LIragaUEpF5j59RfzkFHvnomm/s72-c/v8.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/11/v8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/11/v8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy