දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උගන්ඩාවට ගුවනින් ගෙන ගියේ සොරකම් කල සල්ලි නොවෙයි.. තෝමස් ඩිලාරූ සමාගමේ නෝට්ටුයි..- කොට්ටහච්චි (video)
Homeප්‍රවෘත්ති

උගන්ඩාවට ගුවනින් ගෙන ගියේ සොරකම් කල සල්ලි නොවෙයි.. තෝමස් ඩිලාරූ සමාගමේ නෝට්ටුයි..- කොට්ටහච්චි (video)

PropellerAds

ජාතික ජන බලවේග රජයක් යටතේ ලොව දියුණු රටවල පවතින ආකාරයේ වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවීමට අරමුණු කරන බව එම පක්‍ෂ කළුතර දිස්ත්‍රික් අප...

ජනපති අද ආසියා සහයෝගීතා සමුළුව අමතයි
පුංචි ඡන්දය තවත් කල්යයි
අඟුණුකොළපැලැස්සේ ආරවුලකින් 2ක් මරුට - 2ක් රෝහලේ
ජාතික ජන බලවේග රජයක් යටතේ ලොව දියුණු රටවල පවතින ආකාරයේ වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවීමට අරමුණු කරන බව එම පක්‍ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

රටේ පාලන තන්ත්‍රය ජනතා මුදල් අයථා ලෙස සිය රටේ හෝ වෙනත් රටවල ආයෝජනය කර ඇත්නම් භාවිත කරමින් ඇත්නම් එමගින් ඒවා නැවත ලබා ගත හැකි බවත් ඇය පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණ වේදිතාවේදී උගන්ඩාවේ ඇති මුදල් නැවත ගෙන ඒමට අවශ්‍ය නැද්දයි විමසන විටත් තෝමස් ඩිලාරෝ සමාගම නිත්‍යානුකූල ලෙස මුද්‍රණය කළ මුදල් උගන්ඩාවට ගෙන යෑම ගැන තමන් පූර්ණ අවබෝධයක සිටි බව ද ඇය පවසන්නීය.

පෙර පැවැති ආණ්ඩුවල පිරිස් ජනතාවගේ මුදල් වත්කම් ඕනෑම රටක ආයෝජනය කර ඇත්නම් සඟවා ඇත්නම් ඒවා නිත්‍යානුකූල ලෙස අත්පත් කරගැනීමට දෙවරක් නොසිතන බව ද ඇය අවධාරණය කරයි.

රාජපක්ෂලා උගන්ඩාවේ සැඟවූ මුදල් නැවත ගෙන ඒම පිළිබඳ පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ ඇය සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නවලය පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව පැවසුවාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උගන්ඩාවට ගුවනින් ගෙන ගියේ සොරකම් කල සල්ලි නොවෙයි.. තෝමස් ඩිලාරූ සමාගමේ නෝට්ටුයි..- කොට්ටහච්චි (video)
උගන්ඩාවට ගුවනින් ගෙන ගියේ සොරකම් කල සල්ලි නොවෙයි.. තෝමස් ඩිලාරූ සමාගමේ නෝට්ටුයි..- කොට්ටහච්චි (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1N1mXsd2mrhx3YqFa8VTj1m_IWisjHc4K12OoFBV4tgcfoC8dprNqVi7B7BS0V4qwi9lkSRPPkINn43sEJwZappPKd673uJt2YBkMs4kjgax7wiXxvV9OHvv33h6xlHQi8m2mQbH-UNX_qAknz-qKSztrEja8Va_nesGOaTHNbGMUFE2ANINEIjuWz7DK/s320/ko.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1N1mXsd2mrhx3YqFa8VTj1m_IWisjHc4K12OoFBV4tgcfoC8dprNqVi7B7BS0V4qwi9lkSRPPkINn43sEJwZappPKd673uJt2YBkMs4kjgax7wiXxvV9OHvv33h6xlHQi8m2mQbH-UNX_qAknz-qKSztrEja8Va_nesGOaTHNbGMUFE2ANINEIjuWz7DK/s72-c/ko.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/10/video_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/10/video_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy