දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්ත්‍රීවරුන්ගේ ජීවිතය අනතුරේ... ආරක්ෂාවට ගිනිඅවි දෙකක් දෙනවා - බන්දුල ගුණවර්ධන
Homeප්‍රවෘත්ති

මන්ත්‍රීවරුන්ගේ ජීවිතය අනතුරේ... ආරක්ෂාවට ගිනිඅවි දෙකක් දෙනවා - බන්දුල ගුණවර්ධන

PropellerAds

පසුගිය අරගලය තුළ සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩත්වය ලංකා ඉතිහාසයේ ඉතාම දරුණු කළු පැල්ලමක් බවට පරිවර්ථනය වු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කර...

ෆොන්සේකාට අවස්ථාව නොදුන් හේතුව සුජීව මූනටම කියයි
හිරු රේන සති කිහිපයක් ඇතුළත ධම්මිකගේ හේලීස් හි තුන්වැනි විශාලතම කොටස් හිමියා බවට පත්වෙයි
මා මරන්න වස දුන්නා.. මගේ බහිශ‍්‍රාවීය පද්ධතිය අක‍්‍රිය වුනා - රොෂාන්
පසුගිය අරගලය තුළ සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩත්වය ලංකා ඉතිහාසයේ ඉතාම දරුණු කළු පැල්ලමක් බවට පරිවර්ථනය වු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වධ හිංසා කර සමූහ ලෙස එකතු වී ඝාතනය කර සාමාජිකයෝ 72කගේ ගෙවල් පැය 12ක් ඇතුළත ගිනි තැබු බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එනිසා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇති බවත් මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු අයිති කරගැනීමට හැකිවන පරිදි එම ගිනිඅවි ලබාදීමට නියමිත බවද සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

“අපි දන්නවා පසුගිය අරගලය තුළ සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩත්වය ලංකා ඉතිහාසයේ ඉතාම දරුණු කළු පැල්ලමක් බවට පරිවර්ථනය වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වධ හිංසා කරලා සමූහ ලෙස එකතුවෙලා ඝාතනය කරලා, ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෝ 72කගේ ගෙවල් පැය 12ක් ඇතුළත ගිනි තියලා.

ඊට පසු පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් ගිනිබත් කරලා විනාශ කරලා අරාජික තත්ත්වයක් ඇතිවීමේ මහා දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. මේ සිද්ධියට මීට වඩා දරුණු ලෙස බංග්ලාදේශයේ ක්‍රියාත්මක වීමෙන් මන්ත්‍රීවරු 26ක් මරා දැම්මා. දැන් එවැනි තත්ත්වයක් ඇති නොවෙයි කියලා විශ්වාසයක් නෑ.

මොකද ප්‍රචණ්ඩත්වය පසුගිය කාලය තුළ දිගින් දිගටම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රජය තීරණයක් අරගෙන තියෙනවා මන්ත්‍රී ධූරය අහිමිවීමෙන් පසු අයිති කරගන්න පුළුවන් විදියට මුදලට ගිනිඅවි දෙකක් ලබා ගැනීමේ අයිතිය දෙන්න.”

කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්ත්‍රීවරුන්ගේ ජීවිතය අනතුරේ... ආරක්ෂාවට ගිනිඅවි දෙකක් දෙනවා - බන්දුල ගුණවර්ධන
මන්ත්‍රීවරුන්ගේ ජීවිතය අනතුරේ... ආරක්ෂාවට ගිනිඅවි දෙකක් දෙනවා - බන්දුල ගුණවර්ධන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQONLRHd541h4AFmCh0L_Nm1FzmRA-PIZ9YwjjS1ZDNdrEofAQVR06em3uAcFtog_T4m-yX958wYaq1-A_Qffa6QvBrOLoiUYpyfSd_pMUnDQ6S739sGqL23nRv7smsMfiVGRXnadIt55pKDIXWwq3V0B7imhdWIR6ULwFTjVtoLCDt4s4jNbtA5JKpaKg/s320/bandula.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQONLRHd541h4AFmCh0L_Nm1FzmRA-PIZ9YwjjS1ZDNdrEofAQVR06em3uAcFtog_T4m-yX958wYaq1-A_Qffa6QvBrOLoiUYpyfSd_pMUnDQ6S739sGqL23nRv7smsMfiVGRXnadIt55pKDIXWwq3V0B7imhdWIR6ULwFTjVtoLCDt4s4jNbtA5JKpaKg/s72-c/bandula.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/08/blog-post_93.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/08/blog-post_93.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy