දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මූ සිල්වෙස්ටර්.. ඉන්නේ නුවර.. බදින්නේ සිංහල කෙල්ලෙක් - චාමර සම්පත්, රාසමානිකම්ගේ රෙදි ගලවයි (VIDEO)
Homeප්‍රවෘත්ති

මූ සිල්වෙස්ටර්.. ඉන්නේ නුවර.. බදින්නේ සිංහල කෙල්ලෙක් - චාමර සම්පත්, රාසමානිකම්ගේ රෙදි ගලවයි (VIDEO)

PropellerAds

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානාක්‍යයෙන් රාසමානිකම් අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් සංව...

මාස දෙකක් තුළ ඉස්ලාම් අන්තවාදීන් 201ක් ලංකාවට ඇතුළුවෙලා
ආණ්ඩු පෙරළියෙන් පසු නාමල් වැඩිපුරම හිටපු තැන හෙළිවෙයි
රජයේ සේවකයින්ගේ වැටුප ලොකු වෙනසකට - ලබන මාසයේ සිට කොටස් දෙකකට?
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානාක්‍යයෙන් රාසමානිකම් අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය කාරක සභා අවස්ථාවේ පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේදී මෙම සංවාදය ඇති විය.

එහිදී ඇමතිවරයා පල කල අදහස් කිහිපයක් මෙසේය.

‘ඔය කතා කරපු කෙනා තමා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සාමාජිකත්වය අරන් මඩකලපුවෙන් චන්දෙ ඉල්ලුවේ.

යන්න එපා පිරිමියෙක් නම් ඇවිල්ල වාඩිවෙල අහගන්නවා ඕයි. තමුසෙ පිරිමියෙක් නම් වාඩිවෙල අහගන්නවා. මඩකලපුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකයා ඔය ගිය මිනිහා. 2010 අපේ පක්‍ෂෙ ඩාලි රෝඩ් එකේ සාමාජිකත්වය අරන් කාඩ් එක තිබුණා.

ඊළඟ එක මූ කොටියා කොටියා කොටිය කියලා කියවගන්න හදනවා. මූ ගියේ සිල්වෙස්ටර් නුවර. කෑවෙ සිංහල ගෙවල්වලින්. යාළුවෙලා ආශ්‍රය කරන්නේ සිංහල ගෑනු. බඳින්න යන්නේ සිංහල කෙල්ලෙක්.

මූ කොටියා කොටියා කියවගන්න යනවා අපේ සිංහල ගෙවල්වල මහනුවර දිස්ත්‍රික්කය හැදෙන්නේ. මහනුවර ඉගෙන ගත්තේ සිංහල ඉස්කෝලේ.

එහෙම කරලත් දැන් කොටිය කොටියා කියාගන්න හදනවා මේ මිනිහා. මෙතන ටීඑන්ඒ එකේ දහ දෙනෙක් ඉන්නවා. මේ මිනිහා ඇර අනිත් නම දෙනාටම කොටියා කිව්වට සාධාරණයි. ඒ මිනිස්සු කොටිත් එක්ක හිටපු මිනිස්සු’
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29295,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මූ සිල්වෙස්ටර්.. ඉන්නේ නුවර.. බදින්නේ සිංහල කෙල්ලෙක් - චාමර සම්පත්, රාසමානිකම්ගේ රෙදි ගලවයි (VIDEO)
මූ සිල්වෙස්ටර්.. ඉන්නේ නුවර.. බදින්නේ සිංහල කෙල්ලෙක් - චාමර සම්පත්, රාසමානිකම්ගේ රෙදි ගලවයි (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOegPLfmNiTFZfnhHgM78412ReYXohaABsXawof-GUOdJKX-mpUm21D4lxez7r8yR6LDaPgdVotd514NJnAgaIR-RQLyksWC83nqMAFTXOhwvqi8uh83aqmErje5JafwJSn6kbAf1R8bMUBSxH6UDoP98bBsc8MZLQu4dUXkZ_TzDOStoc1EJyIBm4chnD/s320/chamara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOegPLfmNiTFZfnhHgM78412ReYXohaABsXawof-GUOdJKX-mpUm21D4lxez7r8yR6LDaPgdVotd514NJnAgaIR-RQLyksWC83nqMAFTXOhwvqi8uh83aqmErje5JafwJSn6kbAf1R8bMUBSxH6UDoP98bBsc8MZLQu4dUXkZ_TzDOStoc1EJyIBm4chnD/s72-c/chamara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/12/video_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/12/video_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy