2027 වසරේ දී පැවැත්වෙන මීළඟ ලෝක කුසලානය දිනා ගැනීම සඳහා සැලැස්මක් දැන්ම සිටම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. ශ්‍රී ලං...
ඒ අනුව නුදුරේදීම මාධ්‍ය කැදවා නව සැලැස්ම පිලිබදව රටට හෙලි කිරීමට සූදානමින් සිටී.
මෙවර ලෝක කුසලාන තරගාවලි පරාජය සම්බන්ධයෙන් දැනටමත් ක‍්‍රිකට් ආයතනය විසින් විනය පරීක්ෂණ පරීක්ෂණයක් කැඳවා ඇත.
එහිදී ප්‍රධාන පුහුණුකරු සහය පුහුණු කරුවන් හා තේරීම් කමිටු සාමාජිකයන් ගෙන් කරුණු විමසීමට නියමිතව තිබේ.
මෙවට ලෝක කුසලාන තරගාවලිය අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ණ්ඩායමේ හා ක‍්‍රිකට් ආයතනයේ සංශෝධන කිහිපයක්ම සිදුවනු ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.

COMMENTS