ලෝ පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් 2023 එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ඇති බවට සිතිය හැකි කණ්ඩාය...
ලෝ පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් 2023 එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ඇති බවට සිතිය හැකි කණ්ඩායම් 4 පිළිබද ඉන්දීය මාධ්‍ය වෙත අනාවැකි පළ කොට ඇත.
ඉන් ප්‍රධාන කණ්ඩායම් 3 වන්නේ ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවය.
සිව්වන කණ්ඩායම ලෙස ඕනෑම් කණ්ඩායමක් තේරී පත්විය හැකි බව මුරලි සදහන් කොට තිබේ.
COMMENTS