දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“මුං මිනිස්සු මරලා බලයට ආපු අය.. පට්ට හිරිකිතයි ඒ වීඩියෝ එක බලන්න” – හිරුණිකා හතර වටේටම අමතයි (VIDEO)
Homeප්‍රවෘත්ති

“මුං මිනිස්සු මරලා බලයට ආපු අය.. පට්ට හිරිකිතයි ඒ වීඩියෝ එක බලන්න” – හිරුණිකා හතර වටේටම අමතයි (VIDEO)

PropellerAds

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිනිසුන් දෙසිය ගණනක් මිය ගියත් ගාණක් නැති අයට සෞඛ්‍ය ප්‍රශ්නය නිසා එහෙන් මෙහෙන් ආරංචි වන මරණ මැස්සන් මදුරුවන් මැර...

EXCLUSIVE : අර්බූදය විසඳන්න ජනපති යෝජනා 3ක් ඉදිරිපත් කරයි! ඇමැතිවරු 2කට විරුද්ධ වෙයි! අවසන් තීන්දුව ජනපතිටම පවරයි!
ලිට්‍රෝ සමාගම ජනතාව රැවැට්ටුවා... බැසිල් හොඳටම කළ හැටි ජනපතිට ලියා සභාපති ගෙදර යයි
අවධානයෙන් ඉන්න...ගෝඨාගෝගමට ඉන්ටර්නෙට් කුලුනක් සවිකළේ පුද්ගලයන්ගේ තොරතුරු ගන්නයි - හරින්ගෙන් හෙලිදරව්වක් (VIDEO)
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිනිසුන් දෙසිය ගණනක් මිය ගියත් ගාණක් නැති අයට සෞඛ්‍ය ප්‍රශ්නය නිසා එහෙන් මෙහෙන් ආරංචි වන මරණ මැස්සන් මදුරුවන් මැරෙනවා වැනි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ඇය තවදුරටත් පවසන්නේ චැනල් 4 වැනි ජාත්‍යන්තර නාලිකා සිදු කරන්නේ විමර්ශනාත්මක මාධ්‍යකරණයක් බවත්,එවන් මාධ්‍යකරණයකට පසු එහි සත්‍ය අසත්‍යතාවය සොයා ගැනීමට ඔවුන් විසින් ම උදාහරණ සොයන බැවින් මෙය අසත්‍යයක් විය නොහැකි බවයි.

ඒ මහත්මිය තවදුරටත් පවසන්නේ ලංකාවේ එවන් මාධ්‍ය ආයතන පවතින්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් බවයි.

මේ වැඩසටහනේ විශේෂත්වය වන්නේ මෙය ලංකාව තුළ දැනටමත් ඔප්පු වුණ කාරණාවක් වීමත්, ලංකාව තුළ මේ කරුණු එළියට ගියේ නැති නමුත් පාර්ලිමේන්තු කමිටුවේ ද,විශේෂයෙන් ම ගෝඨාභය රාජපක්ෂ එයින් සොයා ගත්ත කරුණු ජනතාව අතරට නොයැවූ බවයි.

එයට හේතුව ලෙස ඇය පවසන්නේ අදාළ වාර්තාවල පැහැදිලිවම සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සමඟ සබඳතා පැවැත්වූ බව හෙළිකොට ඇති නිසා බවයි.

ඇය තවදුරටත් පවසන්නේ මෙය රනිල් වික්‍රමසිංහ මහතාට රනිල් රාජපක්ෂ යන නාමය ඉවත් කර ගැනීමට හොඳ අවස්ථාවක් බවත් ඒ සඳහා ඔහු කළ යුතු එකම දේ මෙම චෝදනාවලට ලක් වූ පුද්ගලයන් පිළිබඳව අපරධමය විමර්ශනයක් සිදු කිරීම බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “මුං මිනිස්සු මරලා බලයට ආපු අය.. පට්ට හිරිකිතයි ඒ වීඩියෝ එක බලන්න” – හිරුණිකා හතර වටේටම අමතයි (VIDEO)
“මුං මිනිස්සු මරලා බලයට ආපු අය.. පට්ට හිරිකිතයි ඒ වීඩියෝ එක බලන්න” – හිරුණිකා හතර වටේටම අමතයි (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBW-Ta2qR2Twwguqs2UESNPnU96KACDLCCVXNc_nGzIWwErk4bZ3JGbB70UlZK8pVxe0H5PZSAEglonXZ7--bU4F0aveGDZX20ybLGRi4GQSKVY_gt_W9btzUjmotHIxEjfR_9G1ku-e4CIo8HA8xLw2GT3hf4CwIpKk4222aDD0LH1Ulasneb5ayy3X47/s320/hirunika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBW-Ta2qR2Twwguqs2UESNPnU96KACDLCCVXNc_nGzIWwErk4bZ3JGbB70UlZK8pVxe0H5PZSAEglonXZ7--bU4F0aveGDZX20ybLGRi4GQSKVY_gt_W9btzUjmotHIxEjfR_9G1ku-e4CIo8HA8xLw2GT3hf4CwIpKk4222aDD0LH1Ulasneb5ayy3X47/s72-c/hirunika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/video_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/video_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy