දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
157 වන පොලිස් දින සැමරුම වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් රැසක්!
Homeප්‍රවෘත්ති

157 වන පොලිස් දින සැමරුම වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් රැසක්!

PropellerAds

2023.09.03 (අද) වන දිනට යෙදෙන 157 වන පොලිස් දින සැමරුම නිමිති කරගනිමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබූ අතර ඊට සමගාමීව 2023....

වීසා නැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ට පොදු සමා කාලයක්
කොකාවිල් දල ඇතාගේ ජීවිතය අවධානමේ
ආවා කල්ලි නායකයාගේ නිවසට ඇතුලු යාපනයේ නිවාස 4 කට පහරදීමක් (PHOTOS)
2023.09.03 (අද) වන දිනට යෙදෙන 157 වන පොලිස් දින සැමරුම නිමිති කරගනිමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබූ අතර ඊට සමගාමීව 2023.09.02 වන දින රාත්‍රී 07.30 සිට පැවැත්වූ පරිත්‍රාන ධර්ම දේශනාව හා 2023.09.03 වන දින හීල් දානමය පින්කම කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. 

එහි හින්දු ආගමික වතාවත් පැවැත්වීම 2023.09.03 (අද) දින පෙරවරු 8.30ට බම්බලපිටිය නව කදිරේෂන් හින්දු කෝවිලේදී පැවැත්වූ අතර පෙරවරු 09.30ට මෝදර, ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙය පැවැත්විණි.

තවද ඉස්ලාම් ආගමික වතාවත් කුරුඳුවත්ත දවටගහ මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවන් සඳහා මහජන ආරක්ෂක ගරු අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 157 වන පොලිස් දින සැමරුම වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් රැසක්!
157 වන පොලිස් දින සැමරුම වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් රැසක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFY2Q1jyrwfF7KyyufeYw2c5LER96nvCWEuyhdcgvNvD2CF2gFdayI8yIwVWHrQpSwUu2Dvt3L4FghzBvBN2unyhyIe32f6c0TcvS9ert4S0Um8pbtYDaqcedL-XV-60528pWAZDXirS1HUdlU8nQqybHXNhdEj8WcYooK9EDKbF1Z-zbPn3H_4duMzpi5/s320/WhatsApp%20Image%202023-09-04%20at%2006.47.43.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFY2Q1jyrwfF7KyyufeYw2c5LER96nvCWEuyhdcgvNvD2CF2gFdayI8yIwVWHrQpSwUu2Dvt3L4FghzBvBN2unyhyIe32f6c0TcvS9ert4S0Um8pbtYDaqcedL-XV-60528pWAZDXirS1HUdlU8nQqybHXNhdEj8WcYooK9EDKbF1Z-zbPn3H_4duMzpi5/s72-c/WhatsApp%20Image%202023-09-04%20at%2006.47.43.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/157.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/157.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy