ඇ ල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා වූ මැතිවරණයට අදාල පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු අද දිනයෙන් අවසන් වීමට නියමිතය. එම ප‍්‍රාදේශීය සභාවට නියෝජ...
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා වූ මැතිවරණයට අදාල පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු අද දිනයෙන් අවසන් වීමට නියමිතය.
එම ප‍්‍රාදේශීය සභාවට නියෝජිතයන් පත් කර ගැනීම සඳහා වූ මැතිවරණය 11 වනදා පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් එම පක්‍ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම මැතිවරණය සඳහා සෘජුව නායකත්වය සපයයි.
මෙය ජනාධිපතිවරණයට පෙර පැහැදිලි මත දැක්වීමක් වනු ඇති බව පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ මත පළ කරති.

COMMENTS