පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ මූලිකත්වයෙන් සහ දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසගේ සහභාගිත්වයෙන් ආරම්භ...
නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවීමේ මෙම කටයුත්තට ලන්සා මහතාට අමතරව අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් ද එක්ව සිටින බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.
දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් මෙම නව ව්‍යාපාරයට එක් වීමට නියමිත බවත් එම සංඛ්‍යාව 50ක් දක්වා වැඩිකර ඉදිරි දේශපාලන කටයුතු ලබන ජනවාරි මාසයේ දී පමණ ආරම්භ කිරීම නියමිත බවත් ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇති බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා.

COMMENTS