ආසන්න දිනවලදී තමා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට යටිකූට්ටු වැඩ කරමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. තමන් වගකීම් දරමින් අභියෝගව...
“මේක මගේ අටවෙනි අමාත්‍යංශය. මට සෞඛ්‍ය අංශය පැත්තෙන් විශාල වගකීමක් තියෙනවා. දැනට ක්‍රියාත්මක යම්යම් දේවල් නීතිමය වශයෙන් ඔප්පු කරලා පෙන්නන්න අවශ්‍ය පියවර ගන්නවා. ඕනනම් මට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගේන්න. මම ඒකට මුහුණ දෙන්න සුදානම්. මොනවා කළත් මම මට දෙන වගකීම හරියට ඉටු කරනවා. මම ජනතාව වෙනුවෙන් මට දෙන වගකීම හරියට ඉටු කරනවා” යි අමාත්‍යවරයා පවසනවා.

COMMENTS