රංගන ශිල්පිනියන්ට ඕස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය නම් වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතන්නැයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හිරු නාලිකාවේ අද පත...
මුදල් පෙන්වීමේ ගැටළු, වීසා ලබා ගැනීමේ ගැටලු, නවාතැන් පහසුකම් ගමන් වියදම් ඇතුළු සියලු පහසුකම් රංගන ශිල්පිනියන් සඳහා ලබාදීමට ක්‍රිකට් ආයතනය සැදී පැහැදී සිටින බවද ඔහු පැවසීය.
රංගන ශිල්පිනී ශලනි තාරකාට පසුගිය ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා විසින් විශේෂ අනුග්‍රහයක් දැක්වීම පිළිබඳව මන්ත්‍රී හේෂා විතානගේ විසින් කළ ප්‍රකාශයක් උපුටමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

COMMENTS