අගෝස්තු පාසල් නිවාඩුව ඇරඹීමත් සමග සංචාරකයන් බොහෝදෙනා විල්පත්තු වනෝද්‍යානයේ සංචාරය කිරීමට පැමිණෙන අතර ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම...
අගෝස්තු පාසල් නිවාඩුව ඇරඹීමත් සමග සංචාරකයන් බොහෝදෙනා විල්පත්තු වනෝද්‍යානයේ සංචාරය කිරීමට පැමිණෙන අතර ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම නිසා වනෝද්‍යානය වසාදැමීමට තීරණය කර තිබේ.
මේ වනවිට වනෝද්‍යානයේ ජීවත්වන සතුන්ට පවා ප්‍රමාණවත් තරම් ජලය වනෝද්‍යානය තුළ නොමැති බවයි වාර්තා වන්නේ. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය ජලය පිටතින් සැපයීමට සිදුව ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS