දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
30 වනද රටම ඉවරය.. බක ටක වටනව... ජනතවග තනපත මදල සදදයක දනව - වසනත සමරසහ
Homeප්‍රවෘත්ති

30 වනද රටම ඉවරය.. බක ටක වටනව... ජනතවග තනපත මදල සදදයක දනව - වසනත සමරසහ

PropellerAds

මෙම තිස්වෙනිදා වන විට රට තුළ දේශීය ණය ප්‍රතිව්‍යුගත කොට අවසන් කළ යුතු බවත් එම ප්රතිව්යුහගත කිරීමෙන් රට තුළ ආර්ථික බිඳවැටීමක් මෙන්ම සමාජ පි...

මෝදිට රනිල්ගෙන් ආරාධනයක්
විනිසුරුවරුන්ගේ දුරකථනවලට සවන්දෙන බවට පැමිණිලි නෑ - ඇමති සාගල
පිළිකා රෝහලක් ඉදිකිරීමට මහේල ඇතුළු පිරිස පාගමනක
මෙම තිස්වෙනිදා වන විට රට තුළ දේශීය ණය ප්‍රතිව්‍යුගත කොට අවසන් කළ යුතු බවත් එම ප්රතිව්යුහගත කිරීමෙන් රට තුළ ආර්ථික බිඳවැටීමක් මෙන්ම සමාජ පිපිරීමක් සිදු වීමට නියමිත බව ජාතික ජන බලවේගයෙ විධායක කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා පවසයි. 
නව රෙගුලාසි හරහා මෙරට බැංකුවල ඇති ජනතාවගේ මුදල් වලට සුද්දයක් දැමීමට සූදානමින් සිටින බවද ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ග හරහා සමස්ථ බැංකු පද්ධතියම බිඳ වැටෙන බව ද හෙතෙම කියා සිටී.

දින පහක් බැංකු නිවාඩු ලබාදී දේශීය බැංකුවලින් රජයේ ලබාගෙන ඇති ණය මුදල්වලින් පොලිය කප්පාදු කිරීමක් හෝ එම ණය මුදල් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් කප්පාදු කිරීමක සැලසුමක් පවතින බව පෙන්වා සමරසිංහ මහතා එම ණය කප්පාදුව තුළින් සමස්ථ රටේ බැංකු පද්ධතියම කඩා වැටෙන බවත් කියා සිටී.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 30 වනද රටම ඉවරය.. බක ටක වටනව... ජනතවග තනපත මදල සදදයක දනව - වසනත සමරසහ
30 වනද රටම ඉවරය.. බක ටක වටනව... ජනතවග තනපත මදල සදදයක දනව - වසනත සමරසහ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKJ2r9qCctsPE6JDN6hK8zxYrXbzjr3YuU9qKiMJoWXJ9OF3O8DC6rgnY45nzALHgSedUVRSfNlWIMdcWtiOf1QgBpX0fpeW9Kk_8EkBvcgkN1pXMoWZe_oD7SiXQSaRe9t2bbQ1PmnikAaUpth0iA0TWmw_9_GT2niku2pzBlWjY82tIAaLtHU1eJ/s320/wasantha.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKJ2r9qCctsPE6JDN6hK8zxYrXbzjr3YuU9qKiMJoWXJ9OF3O8DC6rgnY45nzALHgSedUVRSfNlWIMdcWtiOf1QgBpX0fpeW9Kk_8EkBvcgkN1pXMoWZe_oD7SiXQSaRe9t2bbQ1PmnikAaUpth0iA0TWmw_9_GT2niku2pzBlWjY82tIAaLtHU1eJ/s72-c/wasantha.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/06/30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/06/30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy