දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බස එකන බහල ඉසසරහට යදද ආප බස එකම ඇඟ උඩන ගහන ! 23 හවරද තරණය එතනම මරට
Homeප්‍රවෘත්ති

බස එකන බහල ඉසසරහට යදද ආප බස එකම ඇඟ උඩන ගහන ! 23 හවරද තරණය එතනම මරට

PropellerAds

අවිස්සාවේල්ල – උක්වත්ත සුසාන භූමිය අසල දී ඊයේ (25) පස්වරුවේ සිදුවූ අනතුරකින් 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ තරුණිය තම...

"රන්ජන්ගේ "හඬපට" ලීක් වුනේ එයාගෙම ලේකම් අතින් " - හිරුනිකා බයවෙලා වගේ සියල්ල හෙළි කරයි
රන්ජන් පටිගත කළ දුරකතන සංවාද පොලිසියට ලැබුණු හැටි හෙළිවෙයි
රන්ජන් මන්ත‍්‍රීවරියන්, නිලියන්, මැති ඇමති බිරින්දෑවරුන්, ප‍්‍රභූ කාන්තාවන් සමග Phone Sex කරලා.. හඬපට මාට්ටුයි
අවිස්සාවේල්ල – උක්වත්ත සුසාන භූමිය අසල දී ඊයේ (25) පස්වරුවේ සිදුවූ අනතුරකින් 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ තරුණිය තමන් පැමිණි බස් රථයට යටවීමෙන් මෙලෙස අනතුරට ලක්ව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල – පුවක්පිටිය, ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි දොලවගේ දෝන ඩිලක්ෂි දිල්ෂිකා නමැති තරැණියක්.

මෙම තරුණිය බස් රථයෙන් බැස ඉදිරියට යාමේදී පිටුපසින් පැමිණි බස් රථය ඇයගේ ගැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී මාර්ගයේ ඇදවැටුණු තරුණියගේ ශරීරය මතින් බස් රථය ධාවනය වීමෙන් එම අනතුර සිදුව ඇති බවයි අවිස්සාවේල්ල ⁣මූලස්ථාන පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරය අවිස්සාවේල්ල මූලික රෝහලට යොමුකර ඇති අතර, මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
-dasathalanka
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බස එකන බහල ඉසසරහට යදද ආප බස එකම ඇඟ උඩන ගහන ! 23 හවරද තරණය එතනම මරට
බස එකන බහල ඉසසරහට යදද ආප බස එකම ඇඟ උඩන ගහන ! 23 හවරද තරණය එතනම මරට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjExWK_VqMCNk28vrKtPfB7VyHQ5Z_ZSAUl42ZHjpiFkaD7jKdwl6TEvCG2DDeaqLbW7yaWNJNHA4v-PxRm74kUQMlYU_ADZnnHi73OdYXd9_2c8GFnd0WeMMWYYFptz-E6KMHsHS-kw5T-LJh80AzLqM_UnPbPTqALluhn3A0-gG_NDxa1O0z9fa4hGCNE/s320/acc.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjExWK_VqMCNk28vrKtPfB7VyHQ5Z_ZSAUl42ZHjpiFkaD7jKdwl6TEvCG2DDeaqLbW7yaWNJNHA4v-PxRm74kUQMlYU_ADZnnHi73OdYXd9_2c8GFnd0WeMMWYYFptz-E6KMHsHS-kw5T-LJh80AzLqM_UnPbPTqALluhn3A0-gG_NDxa1O0z9fa4hGCNE/s72-c/acc.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/06/23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/06/23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy