කල්පිටිය දලුව හන්දියේ පෙරේදා දිනයේ උත්සවාකාරයෙන් තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ පැය කිහිපයක් යන විට එම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයන් ත...
මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වලට අනිවාර්යයෙන්ම එළඹෙන බව ද පැවසූ උන්වහන්සේ මෙම සිදුවීම් පිටුපස අන්‍ය ආගමික ප්‍රධානීන් කිහිප දෙනෙකු ද සිටින බව කියා සිටිති.
ප්‍රතිමාව තැන්පත් කරන ලද කොන්ක්‍රීට් තට්ටුවද කඩා බිඳ දමා ඇති බවත් එම ප්‍රතිමා වහන්සේ නොරොච්චෝල පොලිසියට රැගෙන ගොස් ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.
රාජ්‍ය වෙසක් උත්සවය ද කල්පිටියේ පැවැත්වෙද්දී වෙසක් සතියේ බෞද්ධාගමට එරෙහිව සිදුකරන මෙවැනි කෙනෙහිලිකම් වලට දැඩි අප්‍රසාදය පළ කරන බව උන්වහන්සේ තව දුරටත් පැවසූහ.

COMMENTS