දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ රහස් ලියවිල්ලක් උපයෝගිතා කොමිසමේ ජනක එළියට දමයි! විදුලි බල මණ්ඩලය කෑලි 14කට කඩලා සමාගම්වලට දෙන්නයි යන්නේ!
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ රහස් ලියවිල්ලක් උපයෝගිතා කොමිසමේ ජනක එළියට දමයි! විදුලි බල මණ්ඩලය කෑලි 14කට කඩලා සමාගම්වලට දෙන්නයි යන්නේ!

PropellerAds

යෝජිත නව විදුලිබල ප්‍රතිසංස්කරණ පනත හරහා මෙරට ජල විදුලි බලාගාර පෞද්ගලික සමාගම්වලට ලබාදීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභා...

වැරදි පුවත් දැම්මොත් වසර 5ක් හිරේ.. ලක්‍ෂ 10ක් දඩ !
එජාපෙ ජනපති අපේක්ෂකයා කතානායකයා කරු ජයසූරිය විය යුතු බව ජන සමීක්ෂණයකින් හෙළි වේ !
ධූරය අත්හැරි හකීම් ජාත්‍යන්තරයත් නොමග යැවීමේ සූදානමක !
යෝජිත නව විදුලිබල ප්‍රතිසංස්කරණ පනත හරහා මෙරට ජල විදුලි බලාගාර පෞද්ගලික සමාගම්වලට ලබාදීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඊයේ (02) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ඒ පිළිබඳ කරුණු අනාවරණ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

“නව යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත 2023″  අපිට සැලැස්ම හම්බවුණා. මේක ඉතාම රහසිගත ලියවිල්ලක්.. මේ මගින් බලපොරොත්තු වෙනවා නව විදුලිබල පනතක් ඉදිරිපත් කරන්න. ජලවිදුලි බලාගාරවල අයිතිය සමාගම්වලට පවරන්න යන්නේ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය.. ඒක සමාගම් අඥා පනතේ තියෙන ආයතනයකට පැවරීමෙන් ඇතිවෙන තත්ත්වය අපිට තක්සේරු කරන්න බැරි වෙනවා. අලුතෙන් එන මේ පනතේ තියෙනවා.. ඉදිරියේදී මහවැලිය, ලක්ෂපාන, මාවුස්සාකැලේ ජලවිදුලි බලාගාර පාලනය කරන සමාගම්වලට අවශ්‍ය විදිහට ජලය නිකුත් කළ යුතුයි කියලා. ඒ කියන්නේ අපිට ඉදිරියේදී කෘෂිකර්මයට අවශ්‍ය ජලයට වඩා වැදගත් වෙන්නේ පුද්ගලික අංශය මගින් පාලනය කරනු ලබන මේ ජල බලාගාරවලට අවශ්‍ය ජලය දෙන එක.”

“මහජන උපයෝගිතා කොමිසම වෙනුව අලුත් කොමිසමක් ගේන්න යනවා. මාව අයින් කිරීමට නොහැකි නිසා මහජන උපයෝගිතා කොමිෂන් පනත අයින් කරලා වෙන පනතක් ගේන්න යනවා”

“මට එල්ල කළ චෝදනා 5ක් තිබ්බා. ඒ චෝදනාවලට උත්තර දුන්නා. දැන් ඒක පාර්ලිමේන්තුවට දාන්න ඕන. ගිය සුමානේ දැම්මේ නැහැ. මං බලන් ඉන්නවා දාලා 113ක් අරගෙන මාව අයින් කරන තුරු. එහෙම නැතුව මං යන්නේ නැහැ මේකෙන්. දැන් හදන්නේ කොමිසම අයින් කරලා වෙන කොමිසමක් ගේන්න. දේශපාලනඥයින් මෝඩ තකතීරු වැඩ කරන්නේ.”
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ රහස් ලියවිල්ලක් උපයෝගිතා කොමිසමේ ජනක එළියට දමයි! විදුලි බල මණ්ඩලය කෑලි 14කට කඩලා සමාගම්වලට දෙන්නයි යන්නේ!
ආණ්ඩුවේ රහස් ලියවිල්ලක් උපයෝගිතා කොමිසමේ ජනක එළියට දමයි! විදුලි බල මණ්ඩලය කෑලි 14කට කඩලා සමාගම්වලට දෙන්නයි යන්නේ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEih5CULKX3zCi-lYtGMEvqTkuMPG8hQLDSp6csTJqS_PIGYiIkJ1QUN4yHdFPw5GgeB0OFCVSfMZOD6Pl6Sxagx3b1hij2-VMtTJV4Kbf7WVv8dSIqTmvn2WYxk_jdzqkhmZ9OXebeVHJTLaa9BS_3DrAUuM0-rRxhKiv85cYGUqemAH26q_5gtKg/w320-h166/kanchana-janaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEih5CULKX3zCi-lYtGMEvqTkuMPG8hQLDSp6csTJqS_PIGYiIkJ1QUN4yHdFPw5GgeB0OFCVSfMZOD6Pl6Sxagx3b1hij2-VMtTJV4Kbf7WVv8dSIqTmvn2WYxk_jdzqkhmZ9OXebeVHJTLaa9BS_3DrAUuM0-rRxhKiv85cYGUqemAH26q_5gtKg/s72-w320-c-h166/kanchana-janaka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/05/14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/05/14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy