රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දිගු කලක සිට රෝගී තත්ත්වයකින් පෙළුණු ජනපති පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ අතට හැරී ඇති බව ඔහු...
රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දිගු කලක සිට රෝගී තත්ත්වයකින් පෙළුණු ජනපති පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ අතට හැරී ඇති බව ඔහුගේ වෛද්‍ය කණ්ඩායම මෙට්‍රෝ පුවත්පතට නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පුටින්ගේ දිව හිරිවැටී, දෑසේ පෙනීම බොඳවී, තදබල හිසේ ඇම්මකින් ඔහු පෙළුණු බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබිණි.
තවද, පුටින්ගේ දකුණු පාදයේ සහ අතේ වැලමිට කොටසේ සංවේදීභාවය අඩුවී තිබෙන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
-dasathalankanews
COMMENTS