දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පරුෂ වචන දෙගොඩ තලායයි... ශ‍්‍රීලනිප හමුව ගාලගෝටියක්... මෛත‍්‍රී මාරු වෙයි!
Homeප්‍රවෘත්ති

පරුෂ වචන දෙගොඩ තලායයි... ශ‍්‍රීලනිප හමුව ගාලගෝටියක්... මෛත‍්‍රී මාරු වෙයි!

PropellerAds

පළාත් පාලන මැතිවරණයට තරග කරන ගම්පහ දිස්ත්‍රික් පක්‍ෂ අපේක්‍ෂකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ඇතිවූ ...

හමුදා යානයකින් ජනපති අද පාන්දර රටින් පිටවී මාලදිවයිනට යයි! බිරිඳත් ගිහින්!
රවුෆ් හකීම් අගමැති ගැන මෙතෙක් එළියට ආපු නැති හෙළිදරව්වක් සිදු කරයි! අන්තිම මොහොතේ කරන්න ගිය තෙල් ගනුදෙනුවක් ගැනත් කියයි! (VIDEO)
ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වේ! ලිපියට අත්සන තබයි!
පළාත් පාලන මැතිවරණයට තරග කරන ගම්පහ දිස්ත්‍රික් පක්‍ෂ අපේක්‍ෂකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ඇතිවූ බහින්බස්වීමකින් වූ උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ආරක්‍ෂක නිලධාරීන්, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ස්ථානයෙන් පිටතට රැගෙන ගිය බව පක්‍ෂ ආරංචි මාර්ග පවසයි. පෙරේදා (14දා) සවස මෙම සිද්ධිය වී තිබේ.

පෙරේදා සවස 7.00 ට පමණ පැවති මෙම රැස්වීමේදී හිටපු ජනපතිවරයා අපේක්‍ෂකයන් ඇමතූ අතර ඒ අතරතුර නැගීසිටි ගම්පහ දිස්ත්‍රික් පක්‍ෂ සංවිධායක අජිත් බස්නායක මහතා හිටපු ජනාපතිවරයා දැඩි ලෙස විවේචනය කර ඇත.

හිටපු ජනපතිවරයා නිසා පක්‍ෂය දෙකට තුනට කැඩී බිඳී ගිය බවත් තවදුරටත් පක්‍ෂය භේද කිරීම නැවැත්විය යුතු බවත් සංවිධායකවරයා සඳහන් කර ඇත.

හදිසියේම පක්‍ෂයට වැඩ බලන ලේකම්වරයකු පත් කළ බවත් එමෙන්ම හබරාදුව හා රත්නපුර ආසනවලට සංවිධායකවරු පත් කළ බවද ඒ නිසා පක්‍ෂය තුළ නැවත බෙදීමක් ඇති වන බවත් හෙතෙම චෝදනා කර තිබේ.

අනතුරුව අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා තමා පක්‍ෂය වෙනුවෙන් විශාල කැපවීම් සිදු කළ බවත් පක්‍ෂය ආරක්‍ෂා කර ගැනීමට විශාල සේවයක් සිදුකළ බවත් අදටත් තමාට නඩු 400කට වැඩි ප්‍රමාණයකට මුහුණ දීමට සිදුව ඇති බවත් සඳහන් කර ඇත.

එහිදී නැගී සිටි තවත් අපේක්‍ෂකයකු එම නඩු පක්‍ෂයට අදාළ නඩු නොවන බවත් පාස්කු ප්‍රහාරය ඇතුළු බාහිර සිද්ධීන් බවත් සඳහන් කර තිබේ. මෙහිදී හිටපු ජනපතිවරයා හා ඔහුට හිතවත් පිරිසත් ඊට විරුද්ධ පිරිසත් අතර ඇතිවූ වචන හුවමාරුව උණුසුම් වීමත් සමග හිටපු ජනපතිවරයාගේ ආරක්‍ෂකයන් විසින් ඔහු එම ස්ථානයෙන් පිටතට රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

අරුණ බෝගහවත්ත
Divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පරුෂ වචන දෙගොඩ තලායයි... ශ‍්‍රීලනිප හමුව ගාලගෝටියක්... මෛත‍්‍රී මාරු වෙයි!
පරුෂ වචන දෙගොඩ තලායයි... ශ‍්‍රීලනිප හමුව ගාලගෝටියක්... මෛත‍්‍රී මාරු වෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0GLVJutZS213ov455ESaL0kyB-6005cV6EeYVdxlB2M5CMKGHJzpQzAmRSTK6g_KqVupPwNNSZpjLNal5fYmD6gvzXiTawsM5_H844o9bdSMCAUq-7mVhM-fY2nIgDOwlLfClipbuBiFTn7dXmtEntT3Lcj7EqdPgKPFu1tt2sjWq_GYJ0JtapQ/s320/mithree.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0GLVJutZS213ov455ESaL0kyB-6005cV6EeYVdxlB2M5CMKGHJzpQzAmRSTK6g_KqVupPwNNSZpjLNal5fYmD6gvzXiTawsM5_H844o9bdSMCAUq-7mVhM-fY2nIgDOwlLfClipbuBiFTn7dXmtEntT3Lcj7EqdPgKPFu1tt2sjWq_GYJ0JtapQ/s72-c/mithree.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_53.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_53.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy