හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් සම්බන්ධයෙන්...
නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුකළේ අදාළ නිර්දේශ බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සම් සළකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම් නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහිර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණ.

COMMENTS