13 සංශෝධනය ඉදිරියට ගෙන ඒම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අටවා ඇති උගුලක් බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. එන...
13 සංශෝධනය ඉදිරියට ගෙන ඒම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අටවා ඇති උගුලක් බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. එනිසා එම උගුල හසු නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.
දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති වරයා ක්‍රියාත්මක කිරීමට හැදුවොත් ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී ‘එයා ගේන්නෑ.. එයා හැමදාම ඔය සෙල්ලම දාන මනුස්සය.. එයාට ඕනි මේ රට ගිනි තියලා තමන්ගේ බලය ආරක්ෂා කරන්න’ යනුවෙන් ඔහු කියා සිටියේය.
COMMENTS