ඇප ලැබීමෙන් අනතුරුව ඉකුත් නත්තල් දා ඉන්දියාවට පළා ගිය පාතාල නායක කංජිපානි ඉම්රාන් මේ වනවිට පාකිස්තානයට ඇතුල් වී ඇති බවට සැකයක් බුද්ධි අංශව...
ඇප ලැබීමෙන් අනතුරුව ඉකුත් නත්තල් දා ඉන්දියාවට පළා ගිය පාතාල නායක කංජිපානි ඉම්රාන් මේ වනවිට පාකිස්තානයට ඇතුල් වී ඇති බවට සැකයක් බුද්ධි අංශවලට මතුව තිබේ.

ඒ අනුව බොහෝ දුරට ඉන්දියාවේ සිට පාකිස්තානයට පළා යනු ඇති බවට වූ සැකයක් බුද්ධි අංශ වෙත මතුව ඇති බවද දැනගන්නට තිබේ.
කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගනු ලැබූවේ ඩුබායි ආරක්ෂක අංශ විසින් වන අතර පසුව හෙතෙම ලංකාවට බාරදීමට පියවර ගනු ලැබීය.
කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගනු ලැබූවේ ඩුබායි ආරක්ෂක අංශ විසින් වන අතර පසුව හෙතෙම ලංකාවට බාරදීමට පියවර ගනු ලැබීය.

COMMENTS