තමන්ටද කැබිනට් අමාත්‍ය ධූරයක් අවශ්‍ය බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ජනාධිපති වන වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතැයි ඩේලි මිරර් පු...
තමන්ටද කැබිනට් අමාත්‍ය ධූරයක් අවශ්‍ය බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ජනාධිපති වන වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඔහුට දැනුම් දී ඇත්තේ නුදුරේදීම තවත් අමාත්‍යංශය කිසිවක් ලබා නොදෙන බවයි.
නුදුරේදිම කැබිනට් මණ්ඩලයට පුළුල් කිරීමේ අදහසක් නැතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.
නුදුරේදිම කැබිනට් මණ්ඩලයට පුළුල් කිරීමේ අදහසක් නැතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.

COMMENTS