දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“නවත්වන්න එපා – මේ යකෝ අපි තනි තනියෙන් යන්නේ” – 69 ලක්ෂයේ පෙත්සම්කරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් (VIDEO)
Homeප්‍රවෘත්ති

“නවත්වන්න එපා – මේ යකෝ අපි තනි තනියෙන් යන්නේ” – 69 ලක්ෂයේ පෙත්සම්කරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් (VIDEO)

PropellerAds

අඛණ්ඩ විදුලි සැපයුමක් මේ වසරේ පවත්වාගෙන යාම සඳහා වූ ජනන සැලැස්මක් සකස කරමින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බවට විදුලිබල හා බලශක්ති ...

පාසල් ගුරුවරුන් සඳහා නව බලපත්‍රයක්
ඇමති මහින්ද ආ උත්සවයක උණුසුම් තත්ත්වයක් (VIDEO)
දකුණේ ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙක් දැලේ
අඛණ්ඩ විදුලි සැපයුමක් මේ වසරේ පවත්වාගෙන යාම සඳහා වූ ජනන සැලැස්මක් සකස කරමින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පසුගියදා ඉදිරිපත් කළ යෝජනාවට පාර්ශව රැසකගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. 
එවැනි වාතාවරණයක අදාළ ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව අවසන් තීරණය අද දින දක්වා කල් තැබුණා.

විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් අත්සන් කෙරුණු හැට නව ලක්ෂයේ පෙත්සම ඊයේ (09) මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබෙනවා.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් මෙම පෙත්සම අත්සන් කිරීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය දෙවැනිදා සිටයි.

ඔවුන් කොටුව දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් මහජන උපයෝගීතා කොමිසම වෙත පැමිණ ඊයේ (09) එය භාරදෙනු ලැබුවා.

කෙසේවෙතත් ස්ථාන දෙකකදී ඔවුන්ට පොලිස් නිලධාරීන්ගෙන් බාධා එල්ල වුණා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “නවත්වන්න එපා – මේ යකෝ අපි තනි තනියෙන් යන්නේ” – 69 ලක්ෂයේ පෙත්සම්කරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් (VIDEO)
“නවත්වන්න එපා – මේ යකෝ අපි තනි තනියෙන් යන්නේ” – 69 ලක්ෂයේ පෙත්සම්කරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgECAKpqqHNcvKS6VjWjFR8N8IhSC3eo55ypwJGopntryyhmuQpsF7lAgVWJdeXBv0S4nT4zERXYabKgchvrIKnXzWMzA3rmWkwMaQUsJZU89QAEt_t6esaHh5A-WLLw66mUXERvHuM-b8ezrVb7KCF1fD56mdG5BkpsvZdWAS1Ubwt1MoDplf80A/s320/pethsama.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgECAKpqqHNcvKS6VjWjFR8N8IhSC3eo55ypwJGopntryyhmuQpsF7lAgVWJdeXBv0S4nT4zERXYabKgchvrIKnXzWMzA3rmWkwMaQUsJZU89QAEt_t6esaHh5A-WLLw66mUXERvHuM-b8ezrVb7KCF1fD56mdG5BkpsvZdWAS1Ubwt1MoDplf80A/s72-c/pethsama.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/69-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/69-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy