මැල්කම් රංජිත් කාදිනල් තුමන් කොළඹ අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානම් වෙයි. ඒ බව දන්වමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත කාද...
ඒ බව දන්වමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත කාදිනල් හිමියන් විසින් ලිපියක් යොමු කර තිබේ.
වයස අවුරුදු 75 ඉක්මවන අගරදගුරු තුමන්ලා ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දීම ක්‍රිස්තියානි ආගමේ සම්ප්‍රදාය වෙයි.
ඒ අනුව මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මේ බව පාප් වහන්සේට දන්වා තිබේ.
එ් අනුව තවදුරටත් අගරදගුරු තනතුරේ තබා ගන්නවා ද නැද්ද යන්න පාප් වහන්සේ විසින් තීරණය කරනු ලබයි.
කෙසේ වුවත් තනතුරේ වෙනසක් වුවද මැල්කම් රන්ජිත් හිමියන්ගෙ කාදිනල් ධුරය එලෙසින්ම පවතී.
එ් අනුව තවදුරටත් අගරදගුරු තනතුරේ තබා ගන්නවා ද නැද්ද යන්න පාප් වහන්සේ විසින් තීරණය කරනු ලබයි.
කෙසේ වුවත් තනතුරේ වෙනසක් වුවද මැල්කම් රන්ජිත් හිමියන්ගෙ කාදිනල් ධුරය එලෙසින්ම පවතී.

COMMENTS