දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
EXCLUSIVE : පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීමට පෙර ව්‍යවස්ථාදායක සභාව පත්කරගන්න ආණ්ඩුවෙන් අලුත්ම මෙහෙයුමක්! ප්‍රධානියකුට වැඩේ බාරදීලා!
Homeප්‍රවෘත්ති

EXCLUSIVE : පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීමට පෙර ව්‍යවස්ථාදායක සභාව පත්කරගන්න ආණ්ඩුවෙන් අලුත්ම මෙහෙයුමක්! ප්‍රධානියකුට වැඩේ බාරදීලා!

PropellerAds

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැදවීමට පෙර කෙසේ හෝ ව්‍යවස්ථාදායක සභාව පත් කරගෙන ඒ හරහා මැතිවරණය කල් දමාගැනීමේ අවසන් උත්සාහය දැරීමට ආණ්ඩුව ම...

සජිත්, මෛත‍්‍රී පාරේම යයි - එජාපයටත්, මංගලටත් විරුද්ද වෙයි
ජනාධිපතිවරණයේදී දෙමළ සන්ධනාය සහය දෙන්නේ කාටද ..? තීරණය ගන්නා හැටි ගැන මන්ත්‍රී චාල්ස් කියයි
Stay order on Special HC’s trial against Gotabaya extended
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැදවීමට පෙර කෙසේ හෝ ව්‍යවස්ථාදායක සභාව පත් කරගෙන ඒ හරහා මැතිවරණය කල් දමාගැනීමේ අවසන් උත්සාහය දැරීමට ආණ්ඩුව මේ වනවිට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. 
ඒ සදහා ව්‍යවස්ථාදායක සභාවේ සිටින ප්‍රධාන පුද්ගලයෙක් මෙම මෙහෙයුම බාරගෙන ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව මෙම නියෝජිතයා මේ දිනවල විපක්ෂ නියෝජිතයන් හමුවී විපක්ෂනායකවරයා විසින් පත්කළ යුතු සිවිල් නියෝජිතයන් පත්කරගැනීම ඉක්මන් කරවන ලෙස බලපෑම් කරමින් සිටින බව පැවසේ.

කෙසේවෙතත් මරික්කාර් මන්ත්‍රීවරයා ‌මීට පෙර ප්‍රකාශ තිබුණේ ආණ්ඩුව මැතිවරණ කල් දැමීම සදහා ව්‍යවස්ථාදායක සභාව උපයෝගී කරගැනීමට සූදානම් වන්නේ නම් මැතිවරණය පවත්වන තෙක් සිවිල් සංවිධාන නියෝජිතයන් පත්කිරීමට විපක්ෂනායකවරයා කටයුතු නොකරනු ඇති බවකි.

සජබ ආරංචිමාර්ග සදහන් කරන්නේද කිසිදු බලපෑමකට යටත්ව විපක්ෂනායකවරයා සිය නියෝජිතයන් පත්නොකරනු ඇති බවත්, නිසි වේලාවට එම තනතුරු සදහා ස්වාධීන පුද්ගලයන් පත්කරනු ඇති බවත්ය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: EXCLUSIVE : පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීමට පෙර ව්‍යවස්ථාදායක සභාව පත්කරගන්න ආණ්ඩුවෙන් අලුත්ම මෙහෙයුමක්! ප්‍රධානියකුට වැඩේ බාරදීලා!
EXCLUSIVE : පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීමට පෙර ව්‍යවස්ථාදායක සභාව පත්කරගන්න ආණ්ඩුවෙන් අලුත්ම මෙහෙයුමක්! ප්‍රධානියකුට වැඩේ බාරදීලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7aUrH_AC5kMGhK6RUcHReSRGbi6AZ9IsDkXYRGfqwd9eocUhon0RUH9PzwfNgR2C2wDguR8cMYJ_N7ho2AsvZ_rPG9n_vEdudYFaZ8lNRugaU7ipdEqmVkHo5YjJxbKBBt4un5nK4qW3qzZ0Z71AE4ApvQ95VcSKs63T0U4w8IY0xIvyqLnJehw/s320/unknown.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7aUrH_AC5kMGhK6RUcHReSRGbi6AZ9IsDkXYRGfqwd9eocUhon0RUH9PzwfNgR2C2wDguR8cMYJ_N7ho2AsvZ_rPG9n_vEdudYFaZ8lNRugaU7ipdEqmVkHo5YjJxbKBBt4un5nK4qW3qzZ0Z71AE4ApvQ95VcSKs63T0U4w8IY0xIvyqLnJehw/s72-c/unknown.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/exclusive_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/exclusive_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy