දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයවැයට ශ්‍රිලනිපයේ සහය නෑ?
Homeප්‍රවෘත්ති

අයවැයට ශ්‍රිලනිපයේ සහය නෑ?

PropellerAds

ඉදිරි අයවැය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇතුළත් නොකළහොත් අයවැය සම්මත කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ල...

පොහොට්ටු මන්ත‍්‍රී භික්‍ෂූන්ට බැණ වැදී නාම පුවරුව කඩා දමයි..
සියල්ල අතහැර රනිල් අලුත් වැඩකට අතගහයි.. මන්ත‍්‍රීකමත් එපා කියයි
මංගලාරාම හිමියන් ඇතුළු තිදෙනාට ඇප හිමිවෙයි
අයවැයට ශ්‍රිලනිපයේ සහය නෑ?

ඉදිරි අයවැය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇතුළත් නොකළහොත් අයවැය සම්මත කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබානොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මීට අමතරව දෙසැම්බර් මාසයේදී ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කරන බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළද, එට්කා ගිවිසුමට සේවා ඇතුළත් වී තිබුණහොත් එහිදී ද තම පක්ෂයේ සහයෝගය ලබා නොදෙන බව අමාත්‍යවරයා පවසා සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදී සිදු වූ සිදුවීමේදී ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග එක් වී අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට එරෙහිව කටයුතු කළ බවයි.

මෙතෙක් කලක් බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය සමග රෑට රෑට ඩීල් දැමූ බවත්, එහෙත් මේ වනවිට එළිපිට ඩීල් දැමීමට පටන්ගෙන තිබෙන බවත් ඔහු මෙහිදී පැවසීය. 

බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය සමග ඩීල් දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරන බවත්, මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තේරුම්ගත යුතු බවත් ඔහු කියාසිටියේය.

 කෙසේ නමුත් පක්ෂය දෙකට කැඩී මැතිවරණයකට ගියහොත් දෙපිරිසටම රතු එළිය ලැබෙන බවත්, එක්සත් ජාතික පක්ෂයට කොළ එළිය ලැබෙන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයවැයට ශ්‍රිලනිපයේ සහය නෑ?
අයවැයට ශ්‍රිලනිපයේ සහය නෑ?
http://ift.tt/2e8htWE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_385.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_385.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy