දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බාල අපරාධ කරන භික්ෂූන් ගැන ඇමැති විදුර තීරණයක් ගනී!
Homeප්‍රවෘත්ති

බාල අපරාධ කරන භික්ෂූන් ගැන ඇමැති විදුර තීරණයක් ගනී!

PropellerAds

විහාරස්ථානවලදී බාලවයස්කාර දරුවන්ට අඩන්තේට්ටම් සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් තමා වහා ම වාර්තාවක් කැඳවී යැයි බුද්ධ ශාසන...

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයම එකතු වෙයි! විශේෂ ප්‍රකාශයකට අස්සන් තියන්න සියල්ල ලෑස්තියි!
අද මැච් එක ගහන්නම ඕන! නැත්නම් වැහි දෙයියෝ පිහිට වෙන්න ඕන! එහෙම නැති වුණොත් දෙයියන්ගේම පිහිට තමයි!
විජිත හේරත් චෛත්‍යයක කොතක් නිරාවරණය කරද්දී කොත කැඩී බිමට ඇද වැටේ! (VIDEO)
විහාරස්ථානවලදී බාලවයස්කාර දරුවන්ට අඩන්තේට්ටම් සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් තමා වහා ම වාර්තාවක් කැඳවී යැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් පැවසුවා. 
කුඩා දරුවන් මහණ කිරීමට යැයි කියමින් විහාරස්ථානවලට ගෙනැවිත් අඩන්තේට්ටම්වලට ලක්කර ඇතැයි විවිධ පාර්ශ්ව වෙතින් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම වාර්තාව කැඳවූ බව ද ඇමතිවරයා සඳහන් කළා.

මෙවැනි කටයුතුවලට තමන් දැඩි සේ විරුද්ධ බව ත්, විහාරස්ථානවලදී මෙවැනි වැරදි කරන පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතු බවත් හෙතෙම අවධාරණය කර සිටියා.

මෙවැනි වරදවල් සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කළ හැකි ආකාරය සොයා බලන බව පැවසූ වික්‍රමනායක මහතා, මේ සම්බන්ධව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද පෙන්වා දුන්නා.

විහාර හා දේවාලගම් පනතට සහ ථේරවාදී භික්ෂු කතිකාවත් පනතට සංශෝධන ගෙනැවිත් මෙවැනි අකටයුතුකම් වැළැක්වීමට හැකියාව පවතී දැයි සොයා බලා පාර්ලිමේන්තුවට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කර සිටියා.

කාලීනව මෙම පනත් සංශෝධනය විය යුතු බවත්, විහාරස්ථානවල කටයුතු සම්බන්ධයෙන් මෙම පනත්වල බැඳීමක් තිබෙන බවත් ඇමතිවරයා පැවසුවා.

මෙවැනි කරුණුවලදී සර්වකාලීන විසඳුම් සෙවිය නොහැකි බව කී හෙතෙම වැරදි කරන භික්ෂුන් සිවුරෙන් ඉවත් කිරීම වැනි දණ්ඩන බලගැන්විය යුතු බව පෙන්වා දෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බාල අපරාධ කරන භික්ෂූන් ගැන ඇමැති විදුර තීරණයක් ගනී!
බාල අපරාධ කරන භික්ෂූන් ගැන ඇමැති විදුර තීරණයක් ගනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoYe285u3RRuF9i01BX-hc2ZW-hQd_G0CiT37zE1df-dWoEKySoSXuAs-ARYEF4zbahi-WvKygUZEtMTz6HvmwYniGOEwNkVqwPfIj9HbZKIGDMNOWAqMG_lDmIDsivIiI8cu8Bg94XpJNUPIPwbLUZUhoXTOWxGB3OM8VmJI7B4Cisw3p55nw2pJQdA/s320/Vidura-Wickremanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoYe285u3RRuF9i01BX-hc2ZW-hQd_G0CiT37zE1df-dWoEKySoSXuAs-ARYEF4zbahi-WvKygUZEtMTz6HvmwYniGOEwNkVqwPfIj9HbZKIGDMNOWAqMG_lDmIDsivIiI8cu8Bg94XpJNUPIPwbLUZUhoXTOWxGB3OM8VmJI7B4Cisw3p55nw2pJQdA/s72-c/Vidura-Wickremanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_831.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_831.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy