දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අමාත්‍යාංශ කිහිපයක විෂයන් ජනපති මාරු කරයි – ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මකයි
Homeප්‍රවෘත්ති

අමාත්‍යාංශ කිහිපයක විෂයන් ජනපති මාරු කරයි – ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මකයි

PropellerAds

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. අදාළ සංශෝධන අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපත...

ශ‍්‍රීලනිප තනිව තරග කරන්න සූදානම්.. පොහොට්ටුව බිදගෙන එන ඡන්දෙට ශ‍්‍රීලනිපයෙන් නව සන්ධානයක්..
කොරෝනා නීති කැලේ.. අවුරුදු කන්න දස දහස් ගණන් නගරවල පොරකති..
අභයාරාමය නැත්නම් පොහොට්ටුවක් නෑ.. ඒ ගුණය ඇත්තේ මහින්ද ලග පමණයි.. හැකිනම් පළාත් සභාව තියා බලන්න..- අභයාරාම හිමිගෙන් දොස් මුරයක්…
අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

අදාළ සංශෝධන අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. 
ආරක්‍ෂක සහ කෘෂිකර්ම අමාත්‍යංශ ඇතුළු අමාත්‍ය කීපයක විෂය පථ වෙනස් කරමිනුයි ඊයේ (26) රාත්‍රියේ එම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ.

ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියමන කොමිෂන් සභාව සහ අනුබද්ධ ආයතන සහ රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ද තාක්‍ෂණ අමාතයංශය යටතට ද, කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව කර්මාන්ත අමාත්‍යංශයට ද, එම ගැසට් නිවේදනයෙන් මාරුකර තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අමාත්‍යාංශ කිහිපයක විෂයන් ජනපති මාරු කරයි – ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මකයි
අමාත්‍යාංශ කිහිපයක විෂයන් ජනපති මාරු කරයි – ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මකයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgntL5XDl0RRXpTqMfS6F6BjSRNv_P-thc53lljWNw9fxsy8l4MhnnfPBu5weWZJ0KUVawkG14G_I6z9Qam9NxYyZtOgw6rHrF1tmyMCH46t_ntZBjLD9UZvmYlU09q8Lyoz9zxq4Nwxq5lsZmiiBfPrbL7Vl4O4CYCK1_Vkxu6KgiYne5A2F-bqcYOlw/s320/gazette.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgntL5XDl0RRXpTqMfS6F6BjSRNv_P-thc53lljWNw9fxsy8l4MhnnfPBu5weWZJ0KUVawkG14G_I6z9Qam9NxYyZtOgw6rHrF1tmyMCH46t_ntZBjLD9UZvmYlU09q8Lyoz9zxq4Nwxq5lsZmiiBfPrbL7Vl4O4CYCK1_Vkxu6KgiYne5A2F-bqcYOlw/s72-c/gazette.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_743.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_743.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy