තමන් හෝ තම පවුලේ කිසිවකුත් තිළිණි ප‍්‍රියමාලි සමග ගදෙනුවලට සම්බන්ධ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහ...
තමන් හෝ තම පවුලේ කිසිවකුත් තිළිණි ප‍්‍රියමාලි සමග ගදෙනුවලට සම්බන්ධ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම කාන්තාව නිදහස් කර ගැනීම සඳහා තමන් කටයුතු කළ බවට විපක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කරන චෝදනාව අසත්‍ය බවද ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට පැමිණිලි කරන බව හෙතෙම කියා සිටියේය.
තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව නිදහස් කර ගැනීම සඳහා තමන් පොලීසියට කතා කළේ ඇයි මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් චෝදනා එල්ල කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු තව දුරටත් පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී අදහස් පල කරමිනි.

COMMENTS