ජාතික සභාව යටතේ පිහිටුවන ප්‍රධාන කමිටු දෙකකි. එකක් ආර්ථික ස්ථායීකරණ කමිටුවයි. අනෙක ජාතික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවයි. ජාතික ප්‍රතිපත්ති...
ජාතික සභාව යටතේ පිහිටුවන ප්‍රධාන කමිටු දෙකකි. එකක් ආර්ථික ස්ථායීකරණ කමිටුවයි. අනෙක ජාතික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවයි.

අදාල කමිටුව සදහා නාමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර ඇත්තේ පොහොට්ටු පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් විසිනි. එම යෝජනා අලි සබ්රි රහීම් විසින් ස්ථිර කර තිබේ
ආර්ථික ස්ථායිකරණ කමිටුවේ සභාපති ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කර ඇත.
ආර්ථික ස්ථායිකරණ කමිටුවේ සභාපති ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කර ඇත.

COMMENTS