කොළඹ ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් පොලිසිය ඒවායේ සිටින ජනතාවගේ තොරතුරු එක්රැස් කිරීමට පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ස...
කොළඹ ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් පොලිසිය ඒවායේ සිටින ජනතාවගේ තොරතුරු එක්රැස් කිරීමට පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.
තමන් ඒ පිළිබදව කළ විමසීමකදී අරගලයෙන් පසුව මෙය ආරම්භ කොට ඇති බව පොලිස් නිලධාරියෙක් දැනුම් දුන් බව ඒ මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් තමන් මහජන ආරක්ෂක ඇමතිවරයාට කතා කොට ‘මෙය පොලිස් රාජ්‍යයක්ද’ යැයි විමසා සිටි බවත්, අමාත්‍යවරයා මෙවැනි සිදුවීමක් පිළිබදව නොදන්නා බව දැන්වූ බවත් මනෝ ගනේෂන් මහතා කියයි
2/2: Though police ordinance has room, there should be a moratorium of use during normalcy. This is peacetime. There can’t be unusual activity as such. “Is it a Police-State?” I inquired from police minister #Tiran_Alles. He promptly said he doesn’t know any such activity.
— Mano Ganesan (@ManoGanesan) October 8, 2022
COMMENTS