දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝටාභයට ප‍්‍රභූ ආරක්‍ෂකයන් 226ක්! අමතරව හමුදාව හා STF!
Homeප්‍රවෘත්ති

ගෝටාභයට ප‍්‍රභූ ආරක්‍ෂකයන් 226ක්! අමතරව හමුදාව හා STF!

PropellerAds

ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් 226 හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇතැයි යන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය...

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිටු ලක්ෂයක් : මුද්‍රණ වියදම මිලියන 10ක් !
පාස්කු ප්‍රහාරයේ සරත් හෙළි කරන රහස් !
කොරෝනා එන්නතක් ලංකාවේ නිපදවන්න සූදානම්.. යෝජනාව සෞඛ්‍ය අමාත්‍යංශයට
ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් 226 හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇතැයි යන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි. 
මෙරට සිදුවූ බොහෝ දේ වලට වගකිවයුතු හිටපු ජනාධිපතිවරයාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් පමණක් 226 ආරක්ෂාවට යොදවා ඇති බවද පැවසූ ඇය හමුදාවේ ආරක්ෂාව ද විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ද ඊට අමතරව යොදා ඇතැයි ද කියා සිටියාය.

ප‍්‍රභූ ආරක්ෂක අංශ නිලධාරීන් 6000 ක ප්‍රමාණයෙන් විශාල පිරිසක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇතැයි ද ඇය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝටාභයට ප‍්‍රභූ ආරක්‍ෂකයන් 226ක්! අමතරව හමුදාව හා STF!
ගෝටාභයට ප‍්‍රභූ ආරක්‍ෂකයන් 226ක්! අමතරව හමුදාව හා STF!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggQUX8RTbtql7wNazzIRfIn3fNdJQRO27BXqtDv4zgQCacFA17gybLkddjVEJrGKSZ8T2JuWhbx5qcslhdI7-SbYcglKmvY0jk76DJ0WQoCtqOZpeRxDY2HKQPtUFBRcgfUZzj7oKMSfJXYAAqSs6OjwpUtjRh_zmR7FNor_V4WwvYOH2yqwb89n8KZQ/s320/gota.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggQUX8RTbtql7wNazzIRfIn3fNdJQRO27BXqtDv4zgQCacFA17gybLkddjVEJrGKSZ8T2JuWhbx5qcslhdI7-SbYcglKmvY0jk76DJ0WQoCtqOZpeRxDY2HKQPtUFBRcgfUZzj7oKMSfJXYAAqSs6OjwpUtjRh_zmR7FNor_V4WwvYOH2yqwb89n8KZQ/s72-c/gota.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/226-stf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/226-stf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy