නොරොච්චෝලේ බලාගාරය විටින් විට බිඳවැටීමෙන් ජනතාව අපහසුතාවයට පත්වෙන බවත් මෙයින් විශාල පාඩුවක් අත්වන බවත් ප්‍රකාශ කරමින් ඒ පිළිබඳව සොයා බලන ල...
නොරොච්චෝලේ බලාගාරය විටින් විට බිඳවැටීමෙන් ජනතාව අපහසුතාවයට පත්වෙන බවත් මෙයින් විශාල පාඩුවක් අත්වන බවත් ප්‍රකාශ කරමින් ඒ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා නව වැනි සේනාංකයේ නායක ඩෑන් ප්‍රියසාද් මහතා විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කළා.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඩෑන් ප්‍රියසාද් මහතා කියා සිටින්නේ නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීම් නිතරම සිදුවෙන බවත් එහි වගකීම ගත යුත්තේ බලාගාරයෙ ඉංජිනේරුවන් බවයි.
ජනතාවට සිදුවන පාඩුව පිළිබඳව වහාම සොයා බැලිය යුතු බවත් ඔහු සඳහන් කර සිටියා.
මෙය හිතාමතා සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සොයා බැලිය යුතු බවත් මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
ජනතාවට සිදුවන පාඩුව පිළිබඳව වහාම සොයා බැලිය යුතු බවත් ඔහු සඳහන් කර සිටියා.
මෙය හිතාමතා සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සොයා බැලිය යුතු බවත් මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

COMMENTS