දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ට මාස දෙකක් දීලා බලමු. එතුමාට බැරි නම් ඊළඟට අරගලයට බහින්නේ අපි – රතන හිමි අලුත් කතාවක (VIDEO)
Homeප්‍රවෘත්ති

රනිල්ට මාස දෙකක් දීලා බලමු. එතුමාට බැරි නම් ඊළඟට අරගලයට බහින්නේ අපි – රතන හිමි අලුත් කතාවක (VIDEO)

PropellerAds

රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාස දෙකක කාලයක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ...

'අපිට ඕන ගෝඨා... යුද්දෙ දිනපු ගෝඨා' - 20ක් විතර ඇවිත් ගෝල්ෆේස් එකේ කෑ ගසයි (VIDEO)
පොලිස්පතිට 'ගෝ හෝම්' කියා ජනතාව හූ කියයි (VIDEO)
26 ඉඳන් දවස් දවස් 5ක් සජබෙ නුවර ඉඳන් කොළඹට ජන ගඟක් අරන් එනවා! මැයි 1දා කොළඹ දැවැන්ත රැලියක්!
රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාස දෙකක කාලයක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

“මහජනයාට මේ සහන දෙන්න පුළුවන්, ඒකට මාස දෙකයි යන්නෙ. තවමත් මේ කෙටිකාලීනව දෙන්න ඕනෙ විසඳුම හදලා නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට දැන් කාලයක් වැඩකරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම එතුමා ගැන කිව්වොත් අපට එතුමා ආපු ගමන්ම ගෝ හෝම් කියන්නෙ නැතුව, රට අරාජික කරන්නෙ නැතුව අපි බලමු මාස දෙකක්. ඒ මාස දෙක ඇතුළේ එතුමා ඒ වැඩේ හරියට කරන්නෙ නැත්නම්, එතුමාට කරන්න බැරි නම් අපේ රට අපට ඕනෙ, අපේ රට අපි ගොඩනගන්න ඕනෙ, දරුවන් ඉස්කෝලෙ යන්න ඕනෙ, ලෙඩ්ඩුන්ට බෙහෙත් ටික තියෙන්න ඕනෙ. ඔහුට කරන්න බැරි නම් මේ රට අපේ දෝතට ගන්න ඕනෙ. මහජන අරගලයට ඉන් පස්සෙ එකතුවෙන්නෙ අපි”

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ට මාස දෙකක් දීලා බලමු. එතුමාට බැරි නම් ඊළඟට අරගලයට බහින්නේ අපි – රතන හිමි අලුත් කතාවක (VIDEO)
රනිල්ට මාස දෙකක් දීලා බලමු. එතුමාට බැරි නම් ඊළඟට අරගලයට බහින්නේ අපි – රතන හිමි අලුත් කතාවක (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKqHvGLd27ZdooidCQi-MyUyw1NIR6pJrv5_lqnT-XljWhm5fZwtM-zlBOwJvSjJOkVhQZI6ez9lzbyGGxDqKup3-XFLtUltHefB10nB4hELwGhWyeBF7sboq8XSyhajPQisDYno3htEExORf2rXGCthqRQtfRgASlBPeK5ylmKLvler1EyWW8ejR4xQ/s320/RATHANAx.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKqHvGLd27ZdooidCQi-MyUyw1NIR6pJrv5_lqnT-XljWhm5fZwtM-zlBOwJvSjJOkVhQZI6ez9lzbyGGxDqKup3-XFLtUltHefB10nB4hELwGhWyeBF7sboq8XSyhajPQisDYno3htEExORf2rXGCthqRQtfRgASlBPeK5ylmKLvler1EyWW8ejR4xQ/s72-c/RATHANAx.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/08/video_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/08/video_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy