වෛද්‍යමය හේතු මත ශ්‍රි ලංකාවේ ගත කිරීමට වීසා ලබාගෙන පැමිණ සිටියදී ගාලු මුවදොර අරගලයේ වීඩියෝ සමාජ ජාලවලට මුදා හැරීම සිදු කළ බවට චෝදනා කරමි...
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයකු විසින් අත්සන් කරන ලද නිවේදනයකට අනුව ඇයට මෙලෙස රටින් පිටවන ලෙස නියෝග කර ඇත්තේ ඊයේ (10) ය.
ඇයගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රය පසුගියදා ආගමන විගමන නිලධාරීන් විසින් ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයට පැමිණ රැගෙන ගිය අතර එහිදී ඇය වෙත දන්වා තිබුණේ ගාලු මුවදොර විරෝධතා ඉන්ස්ට්‍රග්‍රාම් සමාජ ජාල වෙත මුදා හැරීම සම්බන්ධයෙන් ඇය චෝදනාවාට ලක්ව ඇති බවය.

COMMENTS