කැබිනට් මණ්ඩලය ලබන සතියේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අතරට රාජ්‍ය ඇමැතිවරුන් තිස් දෙනකුද ඇතුළත් වන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, ...
එහෙත් එම මන්ත්‍රිවරුන්ගෙන් සිව් දෙනකුට ඇමැතිධුර ලබා නොදෙන ලෙස විපක්ෂයෙන් එක්වීමට නියමිත මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු,රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යන අයට ඇමති ධූර ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවද අප්‍රසාදය පල කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඇමැතිධුර හා රාජ්‍ය ඇමැති ධුර ලබාදීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපතිවරයා හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ අතර ඊයේ (17දා) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණා.
- nethgossip

COMMENTS