දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝටාගෝගමට දැඩි හමුදා ප‍්‍රහාරයක්... ජනාධිපති කාර්යාලය මුදා ගනී... අරගලකරුවෝ පැන දුවති (VIDEO)
Homeප්‍රවෘත්ති

ගෝටාගෝගමට දැඩි හමුදා ප‍්‍රහාරයක්... ජනාධිපති කාර්යාලය මුදා ගනී... අරගලකරුවෝ පැන දුවති (VIDEO)

PropellerAds

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාළු මුවදොර රැඳී සිටි අරගල කරුවන්ට යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ ...

අරගලය කොලඹින් ගමට යයි! අද කුරුණෑගල! කොළඹ වගේම කුරුණෑගල පොලිසියත් මැද්දට පනී! ඒත් අරගලය නවත්වන්න බැරිවෙයි! (VIDEO)
ජනාධිපතිවරණයෙන් මෙපිට ඡන්දයක් නෑ… මාර්තු ඡන්දය කල් දමාගෙන පොහොට්ටුවන් රනිල් ජනපති කරන සැලසුම මෙන්න…
අලි සබ්‍රි හමුවෙන් පසුව අමෙරිකාවෙන් නිවේදයක්! ආර්ථික ප්‍රතිසංස්කරණ හා සමානව දේශපාලන ප්‍රතිසංස්කරණ සහ යහපාලනයක් තිබිය යුතුයි! රාජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් දීලා තියෙන පණිවුඩය බොහොම ප්‍රබලයි!
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාළු මුවදොර රැඳී සිටි අරගල කරුවන්ට යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ

මේ වන විට ඔවුන් අරගලකරුවන්ට පහර දි එම ස්ථානයෙන් පන්නා දමා ජනාදිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන සිටී.

ඉතා කෙටි වේලාවක් ඇතුලත ජනාධිපති ලේකම් කාර්යාලය හා ආසන්න ප‍්‍රදේශ මුදා ගැනීමට හමුදා බල ඇණි සමත්ව ඇත.

අරගලයේ යෙදුනු පිරිස් භූමිය අතහැර ගාළු මුවදොර දෙසට පලා ගොස් ඇත. නමුත් ගාළු මුවදොරට ඇතුළුවන පිටවන සියළු මාර්ග වසා දැමීමට කටයුතු කර ඇත.

අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමටද කටයුතු කර තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝටාගෝගමට දැඩි හමුදා ප‍්‍රහාරයක්... ජනාධිපති කාර්යාලය මුදා ගනී... අරගලකරුවෝ පැන දුවති (VIDEO)
ගෝටාගෝගමට දැඩි හමුදා ප‍්‍රහාරයක්... ජනාධිපති කාර්යාලය මුදා ගනී... අරගලකරුවෝ පැන දුවති (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjElzpyhxCO0ucTnLwqtr-fzMvHlg3Y6b_CEItjqut2P6XpFww-auuWVf_lNy3mUNbtsVn0txQc9ovBHPWqIWPWVLrWZB0lUywgFWz7nziOgK1FdUMXCyVHRndeksijeDxsVHCAs5peGwpvmnADezdOhodj_2l2tx9gm47BKx8Fc8bsWxr-Wb2xXb-voA/s320/44-2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjElzpyhxCO0ucTnLwqtr-fzMvHlg3Y6b_CEItjqut2P6XpFww-auuWVf_lNy3mUNbtsVn0txQc9ovBHPWqIWPWVLrWZB0lUywgFWz7nziOgK1FdUMXCyVHRndeksijeDxsVHCAs5peGwpvmnADezdOhodj_2l2tx9gm47BKx8Fc8bsWxr-Wb2xXb-voA/s72-c/44-2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/video_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/video_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy