ආණ්ඩුවට එරෙහිව සිදු කරන ජනතා අරගලයක් සඳහා පොලිසියේ සහයෝගය හිමිවන බව තමනට දැනුම් දී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ...
ආණ්ඩුවට එරෙහිව සිදු කරන ජනතා අරගලයක් සඳහා පොලිසියේ සහයෝගය හිමිවන බව තමනට දැනුම් දී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
එමෙන්ම ආණ්ඩුව මොනවා කිව්වත් ජනතාව පාරට බැසීම වැලැක්වීමට හමුදාව මැදිහත් නොවන බවටද සහතිකයක් ලැබී ඇතැයිද හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ‘ආණ්ඩුව පන්නමු’ විරෝධතා මාලාවේ පානදුර විරෝධතා රැලිය අමතමිනි.

COMMENTS