දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති අපේක්‍ෂක කල යුත්තේ ගම්වල කාණු-බෝක්කු ගැන කතා කරන අයෙක් නොවෙයි.. ආර්ථිකය, සංවර්ධනය, අපනයන ගැන දන්නා උගතෙක්.. විභාග සමත් අයෙක් - රවි
Homeප්‍රවෘත්ති

ජනාධිපති අපේක්‍ෂක කල යුත්තේ ගම්වල කාණු-බෝක්කු ගැන කතා කරන අයෙක් නොවෙයි.. ආර්ථිකය, සංවර්ධනය, අපනයන ගැන දන්නා උගතෙක්.. විභාග සමත් අයෙක් - රවි

PropellerAds

මෙ රට ජනාධිපති වරයා බවට පත්කළ යුත්තේ ප්‍රාදේශීය මට්ටමේ කාණු, බෝක්කු ගැන කතා කරන පුද්ගලයෙක් නොවන බව එජාප උප නායක ඇමැති රවි කරුණානායක මහතා සඳ...

මේ ටීම් එකට ඕවර 50ක් ඉන්නවත් බෑ.. චන්දිමාල් සිටිය යුතුමයි.. සභාපති මාලිංගට ක්‍රිකට් ඉගැන්වීම විහිළුවක් - 96 ලෝක සූර නායකයා අද කණ්ඩායම පතුරු අරී
ඉක්මන් ජනපතිවරණයකට එජාපය සූදානම් වෙයි - පොදු අපේක්ෂකයා කරූ ?
පන්ති කට් කර පාසැල් පෙම්වතී සමග නාන්න ගිය පාසැල් පෙම්වතා ගලබොඩ ඇත්තේ අතුරුදහන්
මෙරට ජනාධිපති වරයා බවට පත්කළ යුත්තේ ප්‍රාදේශීය මට්ටමේ කාණු, බෝක්කු ගැන කතා කරන පුද්ගලයෙක් නොවන බව එජාප උප නායක ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි. ආර්ථිකය, ජාතික සංවර්ධනය, ව්‍යාපාර වර්ධනය, අපනයනය ආදිය ගැන සිතන පුළුල් දැක්මක් සහිත පුද්ගලයෙක් මෙරට නායකත්වයට පත් කළ යුතු බව ද ඔහු පවසයි.


ජනාධිපති තනතුර වෙනුවෙන් තරග කිරීමට ඉදිරිපත් වන පුද්ගලයන්ට අධ්‍යාපන සුදුසුකමක් අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දෙයි.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ මිහින්තලා පුදබිමේ සිදුකරන නවීකරණ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති අපේක්‍ෂක කල යුත්තේ ගම්වල කාණු-බෝක්කු ගැන කතා කරන අයෙක් නොවෙයි.. ආර්ථිකය, සංවර්ධනය, අපනයන ගැන දන්නා උගතෙක්.. විභාග සමත් අයෙක් - රවි
ජනාධිපති අපේක්‍ෂක කල යුත්තේ ගම්වල කාණු-බෝක්කු ගැන කතා කරන අයෙක් නොවෙයි.. ආර්ථිකය, සංවර්ධනය, අපනයන ගැන දන්නා උගතෙක්.. විභාග සමත් අයෙක් - රවි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWb_iV6gLOeyb7PPye74bbvaqLBG50ED8jjPGLp9H3yPrGEgAOpETnDdEwyGJrCM5NKEsrYqQ63u1e2zxVqINf7VjSw0kKp3bimzdr9_jeG4NxaCDAdrhpCVBNjBbWzLwTMLNxa47YHGwQ/s320/ravi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWb_iV6gLOeyb7PPye74bbvaqLBG50ED8jjPGLp9H3yPrGEgAOpETnDdEwyGJrCM5NKEsrYqQ63u1e2zxVqINf7VjSw0kKp3bimzdr9_jeG4NxaCDAdrhpCVBNjBbWzLwTMLNxa47YHGwQ/s72-c/ravi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_299.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_299.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy