හි ටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරි වන්නේ නම් ඔහුට තම සහාය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මන්ත...
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරි වන්නේ නම් ඔහුට තම සහාය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
වෙල්ගම මහතා කාලයක් තිස්සේ ගෝටාභය රාජපක්‍ෂ මහතා සම්බන්දයෙන් විවේචනාත්මක අදහස් පල කරමින් සිටී.
ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ද ඔහුට ඒ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ විරෝධය පල කරති.
වෙල්ගම මහතාගේ මතය අනුව ඔහුගේ සහාය ඒකාබද්ද විපක්‍ෂ අපේක්‍ෂකයාට ලබා ලැනීමට නම් අපේක්‍ෂකත්වය ගෝටාභය රාජපක්‍ෂ මහතාට නොදී සිටිය යුතුය.

COMMENTS