දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද, ගෝඨා ගෙදර යැව්වට පස්සේ මල් පිපී, ගොයම් පැසී, රටට කිරි ඉතිරුණාද? විමලවීර අරගලකරුවන්ගෙන් අසයි!
Homeප්‍රවෘත්ති

මහින්ද, ගෝඨා ගෙදර යැව්වට පස්සේ මල් පිපී, ගොයම් පැසී, රටට කිරි ඉතිරුණාද? විමලවීර අරගලකරුවන්ගෙන් අසයි!

PropellerAds

මහ මැතිවරණයක් හරහා පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරගෙන මාස තුන හතරක් ගතවන විට ජනමතය හා පාර්ලිමේන්තුවේ සංයුතිය අතර නොගැලපීමක් ඇතිවීම අලුත් ...

ඇමති නවීන්ට ඉරාජ්ගෙන් පිළිතුරු
ඉරාජ්ගේ මියුසික් වීඩියෝවට නවීන්ගේ විරෝධය
බස් වර්ජනයකට සැරසෙයි
මහ මැතිවරණයක් හරහා පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරගෙන මාස තුන හතරක් ගතවන විට ජනමතය හා පාර්ලිමේන්තුවේ සංයුතිය අතර නොගැලපීමක් ඇතිවීම අලුත් තත්වයක් නොව එය ඉතිහාසය පුරා පැවති තත්වයක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා.

එනිසා වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය හා පිටත සමාජයේ පවතින ජනමතය අතර බරපතල වෙනසක් පැවතීම එතරම් ගණන් ගතයුතු තත්වයක් නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

69 ලක්ෂයක ජනවරමක් සහිතව බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාත්, තුනෙන් දෙකකට ආසන්න බලයක් සහිතව අගමැති තනතුරට පත් වූ මහින්ද රාජපක්ෂ මහතාත් ගෙදර යැවීමෙන් රට සුරපුරයක් වනු ඇතැයි මහපාරට බැස අරගල කළ පුද්ගලයන් බලාපොරොත්තු වූයේ නම් මේ වනවිට මල් පිපී, ගොයම් පැසී, රටට කිරි ඉතිරීම් ආරම්භ වී තිබිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 කට ආසන්න පිරිසකගේ, නිවාස, ව්‍යාපාරික ස්ථාන, කාර්යාල, වාහන ආදිය විනාශ වූ බවත් ඒ කිසිදු අපරාධයකට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෝ එවැනි වෙනත් සංවිධායක් ට්විටර් පණිවුඩයක් හෝ නිකුත් නොකළ බවයි විමලවීර දිසානායක මහතා පවසන්නේ. අද විටින් විට ට්විටර් පණිවුඩ නිකුත් කර ආණ්ඩුව විවේචනය කරන බටහිර රටවල්ද මහජන නියෝජිතයන්ගේ ගෙවල් ගිනි ගන්නා අවස්ථාවේදී නිහඬව සිටි බවද ඔහු පවසනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද, ගෝඨා ගෙදර යැව්වට පස්සේ මල් පිපී, ගොයම් පැසී, රටට කිරි ඉතිරුණාද? විමලවීර අරගලකරුවන්ගෙන් අසයි!
මහින්ද, ගෝඨා ගෙදර යැව්වට පස්සේ මල් පිපී, ගොයම් පැසී, රටට කිරි ඉතිරුණාද? විමලවීර අරගලකරුවන්ගෙන් අසයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGRXELJsFBPJyTl6VRJQPTSid6Eru3tN-yz4CPf0qpDeb93G2hC-aWGy3mcMJB8q8UiZt1gyxT_ZgPQFTMGNf55M8zpkhlyvz3QKkyAH_lard_04uo4vRWbE0L-bUOTmtN2n0y8BHNTLsW7Trq-prLDtaoUAGu-_St-2auoPBltGToQ-VUXQ631dUYOg/s320/wimalaweera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGRXELJsFBPJyTl6VRJQPTSid6Eru3tN-yz4CPf0qpDeb93G2hC-aWGy3mcMJB8q8UiZt1gyxT_ZgPQFTMGNf55M8zpkhlyvz3QKkyAH_lard_04uo4vRWbE0L-bUOTmtN2n0y8BHNTLsW7Trq-prLDtaoUAGu-_St-2auoPBltGToQ-VUXQ631dUYOg/s72-c/wimalaweera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_82.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_82.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy