දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිල් මාරුවට සූදානම්! ජනපතිගෙන් ලිඛිත ආරාධනය එයි – සමගියේ පිරිස ආණ්ඩුවට එන්න පෝලිමේ!
Homeප්‍රවෘත්ති

පිල් මාරුවට සූදානම්! ජනපතිගෙන් ලිඛිත ආරාධනය එයි – සමගියේ පිරිස ආණ්ඩුවට එන්න පෝලිමේ!

PropellerAds

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනයක් කර තිබෙනවා. ආර්...

ගඨභයට මග සහයකයන තනදනක මරනන පහරගන ගය - මරවන සලව
කණඩයම දකක මරගතත කළඹ හත ඉඩම අයතකර එළයට එය! පදචව සටනන ඔසටරලයව! පතලයය දශපලකයය එකත වල කළඹ හත ඉඩමවලට ගහන ගමකත එළයට එය!
ජවත 10ක අහමකළ මරක අනතර සදවන කටලය පලම මනස බල ගනන මරකයක! (VIDEO)
සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනයක් කර තිබෙනවා. ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සඳහා එකතු වන්නැයි එම ආරාධනයේ සඳහන්.

ජාතික වගකීම ඉටු කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුලු ඉදිරි පියවර පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට අදහස් කරන අතර ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ සහ පක්ෂවල එකඟතාවය කඩිනමින් දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා.

මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට සහය පළ කිරීමට සූදානම් බව වාර්තා වනවා. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ පක්ෂ නායක පිරිසක් ඇතුළත්.

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයින් පසුගියසා ප්‍රකාශ කර තිබුණේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවමත් තමන්ට නිල වශයෙන් ආරාධනා ලැබී නොමැති බවයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කර තිබුණේ එවැනි ආරාධනයක්  තවමත් ලැබී නැති බවයි.

එවැනි ආණ්ඩුවක් පිහිටුවන බව මාධ්‍යවලින් පමණක් තමා දුටුවේ යැයිද හෙතෙම සඳහන් කළා.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනයක් නැති බවත් එවැනි ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ දැයි ආරාධනය ලැබුණු පසු සලකා බලන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා කියා සිටියේ තවමත් එවැනි ආරාධනයක් නැති බවයි.

ජනාධිපතිවරයා දිවුරුම් දුන් අවස්ථාවෙන් පසු පාර්ලිමේන්තු පක්ෂ නායකයන් හමු වූ අවස්ථාවේදී එවැනි ආණ්ඩුවක් පිහිටුවන බව දැනුම් දුන්නේ යැයිද ඔහු සඳහන් කළා.

මෙතෙක් තම පක්ෂයට එවැනි ආරාධනයක් ලැබී නැති බවත් ආරාධනයක් ලැබුණු පසු පක්ෂය ඒ ගැන සාකච්ඡා පවත්වා තීරණයක් ගන්නා බවත් ජාතික කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව මේවන විට ජනාධිපතිවරයාගේ ආරාධනය පාර්ලිමේන්තුවේ සියලු දෙනාට ලිඛිතව ලබා දී ඇති අතර එම මන්ත්‍රී පිරිස තීරණයක් ගැනීමට දැන් අවස්ථාව උදා වී තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිල් මාරුවට සූදානම්! ජනපතිගෙන් ලිඛිත ආරාධනය එයි – සමගියේ පිරිස ආණ්ඩුවට එන්න පෝලිමේ!
පිල් මාරුවට සූදානම්! ජනපතිගෙන් ලිඛිත ආරාධනය එයි – සමගියේ පිරිස ආණ්ඩුවට එන්න පෝලිමේ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipJhVtqQ9Y6X522DGdsO2MjpP2wujHGGrS6RteMKIeERq8G2nn4Brit-XXLuxfKtCM5aHa-doMMz8lxH2zf_rGC7c0LaVi9KFfqVujM-F6mwxrQaPt0Ao6m_RGJZ0_NShMJYi85EWqVkSvfHH2Z7ImV217mUTdj6oXDE6MQlhI-2biCSDvMxWpmDBnvQ/s320/parlimant.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipJhVtqQ9Y6X522DGdsO2MjpP2wujHGGrS6RteMKIeERq8G2nn4Brit-XXLuxfKtCM5aHa-doMMz8lxH2zf_rGC7c0LaVi9KFfqVujM-F6mwxrQaPt0Ao6m_RGJZ0_NShMJYi85EWqVkSvfHH2Z7ImV217mUTdj6oXDE6MQlhI-2biCSDvMxWpmDBnvQ/s72-c/parlimant.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_49.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_49.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy