විදුල බල මණ්ඩලයේ හිටපු සභාපති ෆර්ඩිනැන්ඩෝ මහතා විසින් කෝප් කමිටුව හමුවේ සිදුකරන ලද ආන්දෝලනාත්මක තොරතුරු ඇතුළත් වීඩියෝ පටය වහාම නිකුත් කරන...
විදුල බල මණ්ඩලයේ හිටපු සභාපති ෆර්ඩිනැන්ඩෝ මහතා විසින් කෝප් කමිටුව හමුවේ සිදුකරන ලද ආන්දෝලනාත්මක තොරතුරු ඇතුළත් වීඩියෝ පටය වහාම නිකුත් කරන ලෙස ඉල්ලමින් විපක්ෂ නාය සජිත් ප්‍රේමදාස මහතා විසින් ට්ටිවර් පණිවුඩයක් තබා ඇත.
එමගින් විපක්ෂනායකවරයා අවධාරණය කොට ඇත්තේ වීඩියෝව නිකුත් නොකිරීඹට ගත් තීන්දුව සැකසහිත බවකි.
Decision of COPE not to divulge to the media the video recordings of their sittings regarding the topic of power and energy sounds very suspicious and distasteful.
— Sajith Premadasa (@sajithpremadasa) June 23, 2022

COMMENTS