දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ අවුරුද්දෙ නම් මුකුත් කරන්න බෑ! 2024දි තමයි මොනව හරි කරන්න පුළුවන්! මැජික් පෙන්නන්න ආපු අගමැති ඔන්න දැන් කියන කතාව…!
Homeප්‍රවෘත්ති

මේ අවුරුද්දෙ නම් මුකුත් කරන්න බෑ! 2024දි තමයි මොනව හරි කරන්න පුළුවන්! මැජික් පෙන්නන්න ආපු අගමැති ඔන්න දැන් කියන කතාව…!

PropellerAds

2019 වසරේ රටේ පැවැති බඩු මිල නැවත ඇතිකිරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ වෙනුවට කළ හැකි එකම දේ ජනතාවගේ ආදායම ක්...

පාර්ලිමේන්තු විසිරෙවුවත් මැතිවරණයට සල්ලි නෑ.. ජනාධිපතිවරණටද කෝටි 300ක් තවම හිගයි - මහින්ද දේශප්‍රිය
සූරියවැව දී ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට යුධ හමුදාවෙන් පන්න පන්නා ගුටි
ඇමරිකා MCC ගිවිසුම අත්සන් කරන්න රජය සූදානම්
2019 වසරේ රටේ පැවැති බඩු මිල නැවත ඇතිකිරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ වෙනුවට කළ හැකි එකම දේ ජනතාවගේ ආදායම ක්‍රමානුකූලව වැඩි කිරීම බවත්, තරුණයන්ට බලාපොරොත්තු තබාගත හැකි රටක් ගොඩනැඟීම සඳහා තමා භාරගත් අභියෝගය ඉටුකරන බවත්, තරුණ වෘත්තීයවේදීන් සහ විශ්වවිද්‍යාල සිසුන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වසරේ දී එම අභියෝගය ජයගැනීමට නොහැකි වුණද, 2024 වසරේ සිට බලාපොරොත්තු සහගතව ඉදිරියට යාම ඇරඹීමට හැකි වන බවද හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,”අපි නියම මාර්ගයේ යනවා නම් මේ අවුරුද්ද අමාරු වෙයි. නමුත් 2024 වසරේ සිට අපට බලාපොරොත්තු සහගතව ඉදිරියට යන්න පුළුවන්. 2023 වසරේදීත් මේ වසරට වඩා කුඩා දියුණුවක් අපට පෙනේවි. 2025 වන විට අපේ ගමන ආරම්භ කරන්න පුළුවන්” යනුවෙන් ද කියා සිටියේය.
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ අවුරුද්දෙ නම් මුකුත් කරන්න බෑ! 2024දි තමයි මොනව හරි කරන්න පුළුවන්! මැජික් පෙන්නන්න ආපු අගමැති ඔන්න දැන් කියන කතාව…!
මේ අවුරුද්දෙ නම් මුකුත් කරන්න බෑ! 2024දි තමයි මොනව හරි කරන්න පුළුවන්! මැජික් පෙන්නන්න ආපු අගමැති ඔන්න දැන් කියන කතාව…!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiy7Rv2Xfp83phzl2dR_a8tSRkSWa91YY8ceBWctU3FVUS7HiTukaqkcnCIO3hiap6g9cu_-Id5RSx7ZnMBr38ftbKg8fSj6L-Kc03gUYs0gLQb40uwGVakeZiVJRWPZIiayHf09zc0oJrZAEJVLcZ4c91cgdrTzm05sf9SeoIYcalILkHrKp9T6CnwQw/s320/ranil-in-parliament-.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiy7Rv2Xfp83phzl2dR_a8tSRkSWa91YY8ceBWctU3FVUS7HiTukaqkcnCIO3hiap6g9cu_-Id5RSx7ZnMBr38ftbKg8fSj6L-Kc03gUYs0gLQb40uwGVakeZiVJRWPZIiayHf09zc0oJrZAEJVLcZ4c91cgdrTzm05sf9SeoIYcalILkHrKp9T6CnwQw/s72-c/ranil-in-parliament-.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/06/2024.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/06/2024.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy