උද්ධමනය මේ ආකාරයෙන් දිගින් දිගටම ඉහළ ගියොත් දෙසැම්බර් මාසය වන විට සාමාන්‍ය පාන් රාත්තලක් රුපියල් 1500 ක් වනු ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අ...
උද්ධමනය මේ ආකාරයෙන් දිගින් දිගටම ඉහළ ගියොත් දෙසැම්බර් මාසය වන විට සාමාන්‍ය පාන් රාත්තලක් රුපියල් 1500 ක් වනු ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කරයි.
අද රුපියල් සියයට ත්‍රිරෝද රථයකින් යන ගමන දෙසැම්බරයේදී 1790 පමණ වනු ඇතැයිද ඔහු පැවසීය.
අධි උද්ධමන තත්වය යතු ඉතා භයානක එකක් බවත් එනිසා වර්ධනය වෙමින් ඇති තත්ත්වය වළක්වා ගැනීම සඳහා සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.
නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
COMMENTS