විදුලි පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය විදුලි සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ එක් පියවරක් ලෙස මෙම කැඳවීම සිදුකර ඇති බ...
විදුලි පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය විදුලි සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ එක් පියවරක් ලෙස මෙම කැඳවීම සිදුකර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.
තමන්ගේ සේවය නැවත ලබාදිමට කැමතිනම්, අවසන් වරට රාජකාරි කළ ස්ථානය වෙත සේවය සදහා වාර්තා කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විශ්‍රාමික සේවකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
COMMENTS