දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි …
Homeප්‍රවෘත්ති

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි …

PropellerAds

සකල දේශවාසී වැඩකරන ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබේ. වැඩ දිනය පැය 08කට සීමා කරන ලෙස ඉල්...

ජනාධිපති ඝාතන සැලසුමක්.. දේශපාලන පක්‍ෂයක පිරිසක් කුමන්ත‍්‍රණයක.. CID පසුපස!
"මගේ ගේ ගිනි තියනවලු... මගේ රෙදි ගලවනවලු... මාව මරනවලු... කරලා බලමු!" - දමිතා ප්‍රසිද්ධියේ චැලෙන්ජ් එකක් දෙයි (VIDEO)
කොළඹ විරෝධයේදී පුද්ගලයකු මියයාම! ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් දැඩි ප්‍රකාශයක්! ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම අවශ්‍යයි!
සකල දේශවාසී වැඩකරන ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබේ. වැඩ දිනය පැය 08කට සීමා කරන ලෙස ඉල්ලා 1886 මැයි මාසයේදී ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයේදී කම්කරුවන් ගෙනගිය අරගලය සිහිකිරීම පිණිස මෙසේ මැයි 01 වනදා ජාත්‍යන්තර කම්කරු දිනය වශයෙන් නම් කර තිබේ.

එමෙන්ම එම අරගලයේදී පොලිස් වෙඩිපහරින් මරුමුවට පත්වූ කම්කරුවන්ගේ රුධිරයෙන් තෙත් වූ කමිස ඔසවාගෙන එදා ඔවුන් ගිය පෙළපාලිය සිහිපත් කරමින් වැඩකරන ජනතාවගේ ධජය රතු පැහැයෙන් සංකේතවත් වී ඇත.

තාක්ෂණය කෙතරම් දියුණු වුවත් ලෝකය ධනයෙන් කෙතරම් ආඩ්‍ය වුවත් වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් තවමත් බොහෝ සෙයින් පහළ මට්ටමක පවතී. වඩා යහපත් ජීවන තත්වයක් වෙනුවෙන් ඔවුන් ගෙනයන අඛණ්ඩ අරගලය මැයි දිනය තුළින් සංකේතවත් කෙරේ.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්වය අනුව ආණ්ඩු බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පක්ෂයක් වශයෙන් මැයි රැළියක් නොපවත්වන අතර සෙසු ප්‍රධාන පක්ෂ අතරිනුත් කොළඹදී මැයි රැළියක් පවත්වන්නේ සමගි ජන බලවේගය පමණි.

ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින සැමරුම සඳහා කොළඹින් බැහැර ප්‍රදේශ තෝරාගෙන තිබේ.

මේ අතර ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෝල්ෆේස් පිටියෙහි වාඩිලාගෙන අරගලයේ යෙදෙන කණ්ඩායම් විසින් ද එම ස්ථානයෙහි මැයි රැළියක් පැවැත්වීමට නියමිත බව සඳහන්.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාත්‍යන්තර කම්කරු දිනය අදයි …
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි …
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEin3qtlIyyPYWb8--O7XdKwvxhFDzqIO0zD-0sGRuGBKONqZgqIhtTIwQxo0FJRoQ9o0oiKoQVZRlkBIXruNsayonU6eqp1cJ0kmSplbvu8Aw-xrJfbx7RhzqZvGeMrez-QOhzmtyHunhx5Yl4QGy4bIBh6Qb-rag0T0CFMcgvya6n5AxQhEDdUW_Hl3g/s320/may.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEin3qtlIyyPYWb8--O7XdKwvxhFDzqIO0zD-0sGRuGBKONqZgqIhtTIwQxo0FJRoQ9o0oiKoQVZRlkBIXruNsayonU6eqp1cJ0kmSplbvu8Aw-xrJfbx7RhzqZvGeMrez-QOhzmtyHunhx5Yl4QGy4bIBh6Qb-rag0T0CFMcgvya6n5AxQhEDdUW_Hl3g/s72-c/may.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_47.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_47.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy