දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අර්බුදය හමුවේ බැසිල්ගෙන් යළිත් අයවැයක්!
Homeප්‍රවෘත්ති

අර්බුදය හමුවේ බැසිල්ගෙන් යළිත් අයවැයක්!

PropellerAds

පවතින අර්බුදකාරී තත්ත්වයට අනුකල වන පරිද්දෙන් සුදුසු යෝජනා ඇතුළත් නව අයවැයක් ලබන මාසය තුළදී ගෙන ඒම පිළිබඳව සලකා බලන බව මුදල් අමාත්‍ය බැසිල්...

මෛත‍්‍රීට-රනිල්ට නොබෙල් තෑග්ග දෙන්න සියළු කටයුතු සූදානම් කර තිබුනේ…
සම්පත් බැංකුව ගැන මහ බැංකුවට පැමිණිල්ලක්: යසිරුව පොලිසි ගෙනියයි
චන්ද්‍රිකාද පොහොට්ටු සන්ධානයට එක්කර ගන්න සූදානම්…
පවතින අර්බුදකාරී තත්ත්වයට අනුකල වන පරිද්දෙන් සුදුසු යෝජනා ඇතුළත් නව අයවැයක් ලබන මාසය තුළදී ගෙන ඒම පිළිබඳව සලකා බලන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (23) පැවසීය. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු බවත් ඇමති මණ්ඩලය අනුමත කරන්නේ නම් නව අයවැයක් ඉදිරිපත් කළ හැකි බව මුදල් අමාත්‍යවරයා පැවසුවේ ඊයේ පැවැති සර්ව පාක්ෂික සමුළුවේදී අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා රටේ ජනතාව විඳින දුක්ඛදායක තත්ත්වය පිළිබඳව රජයට අවබෝධයක් තිබෙන බවත් මේ තත්ත්වය හමුවේ ඉදිරියේදී ජනතාවට සහන ලබා දීමේ වැඩපිළවෙළක් තමන් සතු බවද පැවසීය. විශේෂයෙන් සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී එම සහන ලබා දීමේ වැඩපිළිවෙළක් පවතින බවත් මේ වනවිටත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊට අදාල වැඩපිලිවෙළක් සකසමින් පවතින බවත් ප්‍රකාශ කළේය.

එසේම බැසිල් රාජපක්ෂ මහතා මෙහිචී සඳහන් කළේ මේ වනවිටත් පවතින අර්බුදය හමුවේ රජය ගත යුතු ක්‍රියාමාර්ග පිළබඳව විවිධ පාර්ශ්ව විසින් විවිධ යොජනා ගෙන එනු ලැබ ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ කටයුතු සහ ඉදිරි ණය ප්‍රතිව්‍යූහගත කිරීම් වැඩ කටයුතු සඳහා සුදුසු මූල්‍ය උපදේශකයකු පිළිබඳව අවධානය යොමු කළ බවද මේ සඳහා සුදුසකම් සහිත පුද්ගලයන් රට තුළ සොයා ගත නොහැකි බවද ඔහු සර්ව පාක්ෂික සමුළුව හමුවේ දන්වා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29342,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අර්බුදය හමුවේ බැසිල්ගෙන් යළිත් අයවැයක්!
අර්බුදය හමුවේ බැසිල්ගෙන් යළිත් අයවැයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpN-vQEj0b5k2avWSNu7V_jr_LalLUqAM486l2l16YShXiBl6TXvh9Hu1Ipg-4fPv1x-3_pm-yh58p_ae_kRckp9lHAL7rq2V-E-8grRQbpJdIUbtdJKK0JxyzZTGy4IJMfZeZbu0MA6yqjpO-DpJkS-uuFea9vTU_WZ1IQOpUgPsrrk91yX0lEIp2HQ/w320-h215/finance-minister-basil-rajapaksa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpN-vQEj0b5k2avWSNu7V_jr_LalLUqAM486l2l16YShXiBl6TXvh9Hu1Ipg-4fPv1x-3_pm-yh58p_ae_kRckp9lHAL7rq2V-E-8grRQbpJdIUbtdJKK0JxyzZTGy4IJMfZeZbu0MA6yqjpO-DpJkS-uuFea9vTU_WZ1IQOpUgPsrrk91yX0lEIp2HQ/s72-w320-c-h215/finance-minister-basil-rajapaksa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_329.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_329.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy