දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවත් තවම ලැබිලා නෑ! රන්ජන් එළියට ගන්න සටන ජාත්‍යන්තරයට අරන් යන බව සජිත් වැලිකඩදී කියයි! (VIDEO)
Homeප්‍රවෘත්ති

ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවත් තවම ලැබිලා නෑ! රන්ජන් එළියට ගන්න සටන ජාත්‍යන්තරයට අරන් යන බව සජිත් වැලිකඩදී කියයි! (VIDEO)

PropellerAds

වර්තමාන තත්ත්වය තුළ රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ පිහිට පතන්නට සිදුවන බවත් ඒ උදෙසා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රම...

වර්තමාන තත්ත්වය තුළ රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ පිහිට පතන්නට සිදුවන බවත් ඒ උදෙසා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මැදිහත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඊයේ (25) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ගිය විපක්ෂ නායකතුමා ඉන්න අනතුරුව මේ බව පැවසීය.

“රන්ජන් රාමනායක ජනතාවාදී මානව හිතවාදියාගේ නිදහස වෙනුවෙන් අදටත් අපි  ප්‍රජාතන්ත්‍රවාදී සටන සහ අරගලයේ සිටිනවා. විශේෂයෙන් ම එතුමා සිරගත වී සිටීම අපටත් රටටත් දැනට පාඩුවක් හැටියටයි මම දකින්නේ. අද වගේ දවසක රන්ජන් රාමනායක මැතිතුමා නිදහස්ව සිටියානම් මේ රටේ දුක්විඳින ජනතාවගේ දුකට පිහිට වන්නට එතුමා ඉමහත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. පුන පුනාම ගරු ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කළා රංජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්න කියලා. ඊයේ දවසේත් අද දවසෙත් අපි ඒ ඉල්ලීම ඉදිරිපත් කළා. නමුත් තවමත් එතුමාට ඒ නිදහස ලැබිලා නෑ. අපි  කාරුණිකව මනුෂ්‍යත්වයේ නාමයෙන්  රන්ජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්න කියලා නැවතත් ඉල්ලනවා.

ඒ වගේම අපේ බලාපොරොත්තුව අපේ අදහස රංජන් රාමනායක මැතිතුමාගේ පූර්ණ නිදහස මේ රට තුළ දිනා ගැනීමයි. අපිට කිසිසේත්ම වුවමනාවක් නැහැ වෙනත් පිටස්තර ප්‍රවාහයක් හරහා එය දිනා ගැනීම ලබාගැනීමට. නමුත් දේශීයව අපට ඒ ජයග්‍රහණය ලබන්න බැරි නම් අපට සිදු වෙනවා මේ මානව හිතවාදියාගේ නිදහස වෙනුවෙන් කළ හැකි සියලුම නීතයානුකූල  ප්‍රජාත්‍රන්ත්‍රවාදී ක්‍රියාදාමයන්  ඉෂ්ට කරන්න. හැබැයි ඒ ක්‍රියාදාමය තුළ අපි කිසිලෙසකත් අපේ රට, අපේ මාතෘභූමිය, ස්වෛරිත්වය, භෞමික  අඛණ්ඩතාව, ඒකීයභාවය, මානව අයිතිය මානව නිදහස කෙළෙසන්න ට උල්ලංඝනය කරන්නට අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒ මන්ද අපි සැබෑ දේශප්‍රේමීන්. අපි සැබැවින්ම රටට ආදරය කරන මේ මාතෘ මාතෘභූමියේ ජනතා සේවකයින්. ඒ නිසා අපේ ඒකායන අරමුණ රන්ජන් රාමනායක මැතිතුමාගේ පූර්ණ නිදහස දිනා ගැනීමයි . ඒ උදෙසා අපි දේශීයව සහ විදේශීයව අපට ප්‍රජාතන්ත්‍රවාදී ම නිත්‍යානුකූලව කළ හැකි ඉහළම කාර්යභාරය අපිට කරන්නට කැප වෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවත් තවම ලැබිලා නෑ! රන්ජන් එළියට ගන්න සටන ජාත්‍යන්තරයට අරන් යන බව සජිත් වැලිකඩදී කියයි! (VIDEO)
ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවත් තවම ලැබිලා නෑ! රන්ජන් එළියට ගන්න සටන ජාත්‍යන්තරයට අරන් යන බව සජිත් වැලිකඩදී කියයි! (VIDEO)
https://blogger.googleusercontent.com/img/a/AVvXsEj8Je-Cv26WfUbDoH5cRrKl9wod6zqXTPU4vn3wkpM1YrjmoIXVa-bKkfCWG7dljMDyd2tk-ijs-xbmyQv-ZVmkLolJ54F4XEVpDzBe9unnQkyP0f62JJugBHvwsKV4WWHJMX-srEbmBfDmKd9Ph93Gue3YUdF0bDNyOhJJAlyxOx2HxzGADzN81efs0A=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEj8Je-Cv26WfUbDoH5cRrKl9wod6zqXTPU4vn3wkpM1YrjmoIXVa-bKkfCWG7dljMDyd2tk-ijs-xbmyQv-ZVmkLolJ54F4XEVpDzBe9unnQkyP0f62JJugBHvwsKV4WWHJMX-srEbmBfDmKd9Ph93Gue3YUdF0bDNyOhJJAlyxOx2HxzGADzN81efs0A=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/video_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/video_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy